BusinessBusiness NewsNews වී කිලෝව රුපියල් 250 පනී..MaimoonarJanuary 19, 2022 by MaimoonarJanuary 19, 20220 නුදුරේදීම වී කිලෝවක් රුපියල් 250 සීමාව ඉක්මවා යනු ඇති බව කවුඩුල්ල ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරයි. එහි සභාපති අනුර නන්දසිරි මහතා සඳහන් කරන්නේ මෙවර අස්වැන්න... Read more
BusinessBusiness NewsNews ලියාපදිංචි නොකල පිලිකා ඖෂධයක් ගෙන්වන්න පුද්ගලික සමාගමකට අවසර.. එකක් 90,250යි..MaimoonarJanuary 16, 2022 by MaimoonarJanuary 16, 20224 පිළිකා රෝගය සඳහා අවශ්‍ය වන ඖෂධයක් ලියාපදිංචි නොකර ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පෞද්ගලික සමාගමකට අවසර ලබාදී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. මෙසේ අවසර... Read more
BusinessBusiness NewsNews වාහන ආනයනයට අවසර දෙන්න සූදානම්..- මහ බැංකු අධිපතිMaimoonarJanuary 12, 2022 by MaimoonarJanuary 12, 20220 විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් උපයන සංචාරක කර්මාන්තය වැනි ක්‍ෂෙත‍්‍රයන් නැවත වර්ධනයත් සමඟ ඉදිරි මාස කිහිපයේ රථවාහන ආනයනයට යලි අවසර ලබා දිය හැකි වනු ඇති බව... Read more
BusinessBusiness NewsNews මුදල් අච්චු ගැසීම නවතයි.. පොලී අනුපාත ඉහල දමයි…MaimoonarJanuary 9, 2022 by MaimoonarJanuary 9, 20221 තවදුරටත් මුදල් මුද්‍රණය නොකර වෙළඳපලෙන් අවශ්‍ය මුදල් රැස් කිරීමට රජය රජය තීරණය කර තිබේ. ඒ හේතුවෙන් ඉදිරි මාසයේ සිට බැංකු පොලී අනුපාතය නැවත වතාවක් ඉහළ... Read more
BusinessBusiness NewsNews සහල් මිල ඉහලට.. නාඩු 165යි.. සුදු කැකුළු 140යි.. තැන තැන සහල් හිගයක්…MaimoonarJanuary 6, 2022 by MaimoonarJanuary 6, 20220 රටපුරා බොහෝ ප්‍රදේශවල නාඩු, සුදු කැකුළු හා රතු කැකුළු සහල් වල මිල ගණන් ඉහළ ගොස් තිබේ. පසුගිය සතියට වඩා මේ සතිය වන විට කිලෝවක් රුපියල්... Read more
BusinessBusiness NewsNews වරාය නගරයේ ක‍්‍රිප්ටොකරන්සි භාවිතයට අවසර….MaimoonarDecember 8, 2021 by MaimoonarDecember 8, 2021275 ඩිජිටල් මුදල් හෙවත් ක්‍රිප්ටො කරන්සි කොළඹ වරාය නගරය තුල භාවිතයට අවසර ලබාදීමට තීරණය කර තිබේ. කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පාලක කොමිෂන් සභාවේ සභාපති... Read more
BusinessBusiness NewsNews ගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් කෝටි 30ක අයුතු ලාබයක්…MaimoonarDecember 7, 2021 by MaimoonarDecember 7, 2021109 ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තියත් සමග බලශක්ති ස්වෛරීත්වයත්, බලශක්ති සුරක්ෂිතභාවයත් දිනෙන් දින රටට අහිමිවෙමින් යන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ගෑස්... Read more
BusinessBusiness NewsNews මහ බැංකුව 210 දෙද්දී.. උණ්ඩියෙල්කරුවෝ ඩොලරයට 240-250 ගෙවති.. ලාබයි පහසුයි විදෙස් ශ‍්‍රමිකයන් කියති…MaimoonarDecember 2, 2021 by MaimoonarDecember 2, 202165 විදේශගත ශ්‍රී ලාංකිකයන් උපයාගන්නා ඩොලර්වලට රුපියල් 240-250න් ඉහළ මිලක් ලබා දීමේ නිල නොවන ක්‍රමවේදයක් අනුව සිදුවෙමින් පවතී. ඩොලර් මුදල එරටදීම නියෝජිතයන් විසින් ලබාගන්නා අතර මෙරට... Read more
BusinessBusiness NewsNews ගෑස් අලෙවිය විශාල ලෙස අඩුවේ.. විදුලි උදුන් තොග අවසන්…. විදුලි පද්ධතියට තවත් බරක්…MaimoonarDecember 2, 2021 by MaimoonarDecember 2, 20215 ගැස් කාන්දුවිම් , ගැස් උදුන් සහ උපකරණ පිපිරිම් හමුවේ ලිට්‍රෝ ගැස් සිලින්ඩර් අලෙවියේ විශාල අඩුවක් පවතින බව ගැස් අලෙවි නියෝජිතයන් පැවසිය. ගැස් අලෙවි සමාගම් විසින්... Read more
BusinessBusiness NewsNews විදෙස්ගත ශ‍්‍රමිකයන්ට බෝනස්.. එවන හැම ඩොලරයකටම අමතර රුපියල් 10ක්..MaimoonarDecember 2, 2021 by MaimoonarDecember 2, 20210 විදෙස්ගත ශ්‍රමිකයින් විසින් දෙසැම්බර් මාසය තුළ මෙරට බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට එවන සෑම ඩොලරයක් සඳහා ම රුපියල් 10 ක වැඩිපුර මුදලක්... Read more