BusinessBusiness NewsNews ගෑස් මිල විශාල ලෙස අඩු කරයි… නව මිල ගණන් මෙන්න..MaimoonarJanuary 5, 2023 by MaimoonarJanuary 5, 2023258 ලිට්‍රෝ ගෑස් සමාගම විසින් බෙදාහරින ගෑස් සිලින්ඩර වල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල්... Read more
BusinessBusiness NewsNews විදුලි ගාස්තු වැඩි නොකලොත් සහාය නෑ..- IMF දැනුම් දෙයි..MaimoonarJanuary 4, 2023 by MaimoonarJanuary 4, 20237 විදුලි ගාස්තු ඉහල දැමිය යුතු බවත් එසේ නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉඩ නොලැබෙනු ඇති බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා... Read more
BusinessBusiness NewsNews ඉන්ධන මත විශාල බද්දක් පනවයි.. යලිත් ඉන්ධන මිල ඉහලට.. නව බදු ප‍්‍රමාණ මෙන්න..MaimoonarJanuary 3, 2023 by MaimoonarJanuary 3, 20237 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇති ඩොලර් මිලියන 2758 ක ණය මුදල පියවා ගැනීම සඳහා ආදායමක් උපයා ගැනීමේ අරමුණින් ඉන්ධන සදහා පවතින බදු අනුපාත ඉහළ... Read more
BusinessBusiness NewsNews අරක්කු දුම්වැටි මිල ඉහලට.. නව මිල ගණන් මෙන්න…MaimoonarJanuary 3, 2023 by MaimoonarJanuary 3, 20233 සියලුම වර්ගවල මත්පැන්, වයින්, බියර් ආදී නිෂ්පාදන සදහා වන නිෂ්පාදන බද්ධ අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් ඉහළ දමා ඇත. ඒ සමගම සාමාන්‍ය දුම්වැටි බද්ධ ද... Read more
BusinessBusiness NewsNews IMF ණයට හම්බන්තොට වරාය ගිවිසුම හරහට හිටී…MaimoonarJanuary 3, 2023 by MaimoonarJanuary 3, 20234 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම ප්‍රමාද වීමට හේතුව වී ඇත්තේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුම හේතුවෙන් බොහෝ රටවල් ශ්‍රී ලංකාව සමග අමනාප වීම... Read more
BusinessBusiness NewsNews 2000% ගුණයකින් විදුලි ගාස්තු වැඩි කරන යෝජනාව කැබිනට් මණ්ඩලයට..MaimoonarJanuary 2, 2023 by MaimoonarJanuary 2, 20234 මාසික විදුලි ඒකක තිහට අඩු ප්‍රමාණයක් භාවිතා කරන ගෘහස්ත විදුලි පාරිභෝගියන් සඳහා 2000% ගුණයකින් විදුලි ගාස්තු වැඩි කිරීමට යෝජනා කර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ... Read more
BusinessBusiness NewsNews විදුලි ගාස්තු වැඩිකලොත් රට පුරා හර්තාල් අරඹනවා.. ජනාධිපති පන්නනවා…MaimoonarJanuary 2, 2023 by MaimoonarJanuary 2, 20233 විදුලි බිල ඉහල දැමීම හා විදුලි කප්පාදුව හේතුවෙන් මේ වසරේ අනිවාර්යෙන්ම රට පුරා හර්තාල් ව්‍යාපාරයක් ඇරඹෙන බව ලංකා විදුලිබල මන්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සඳහන්... Read more
BusinessBusiness NewsNews විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ…MaimoonarJanuary 2, 2023 by MaimoonarJanuary 2, 20237 විදුලි ගාස්තු ඉහල දැමීමේ යෝජානාව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් අද පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම... Read more
BusinessBusiness NewsNews බිත්තර විදේශයන්ගෙන් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ…MaimoonarJanuary 2, 2023 by MaimoonarJanuary 2, 20230 බිත්තර අර්බුදයට විසඳුමක් වශයෙන් විදේශයන්ගෙන් බිත්තර ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක්... Read more
BusinessBusiness NewsNews ඉන්ධන මිල පහත දැමේ.. නව මිල ගණන් මෙන්න…MaimoonarJanuary 2, 2023 by MaimoonarJanuary 2, 20230 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කර තිබේ. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු ඩීසල් ලීටරය රුපියල් 15කින්... Read more