BusinessBusiness NewsNews

විදුලිය බෙදා හැරීමට දෙන ජපන් ආධාර නවත්වයි -අපිට පාඩුවක් නැහැ – ඩලස් කියයි

Maimoonar
රජය විසින් කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (CRT) අවලංගු කිරීමත් සමග ජපානය මගින් ‘මහ කොළඹ විදුලි සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ පාඩු අවම කිරීමේ ව්‍යාපෘතියේ’ දෙවැනි අදියර...
BusinessBusiness NewsNews

භෝග වර්ග හයකට රජයෙන් සියයට පනහක බීජ සහනයක්

Maimoonar
භෝග වර්ග හයකට සියයට පනහක බීජ සහන ලබා දීමට රජය තීරණය කර ඇත. ඒ අනුව බඩඉරි`ගු, අල, මිරිස්, රතු ලූනු, රට ලූනු සහ උ`දු ස`දහා...
BusinessBusiness NewsNews

Fitch Rating ශ‍්‍රී ලංකාව CCC දක්වා පහත තමයි.. ආර්ථිකය දැඩි අවදානමේ.. පුරෝකථන කරන රටවල් ලයිස්තුවෙන්ද ඉවතට..

Maimoonar
ජාත්‍යන්තර ෆිච් ශ්‍රේණි ගත කිරීම් වලින් ශ්‍රී ලංකාව CCC කාණ්ඩය දක්වා පහත හෙළා තිබේ. එම ශ්‍රේණිගත කිරීම සකස් කෙරෙන්නේ මෙරට දිගුකාලීන මුදල් නිකුත් කරන්නන්ගෙන් ණය...
BusinessBusiness NewsNews

‘ජය ඉසුරු’ වෙනුවෙන් රු. මිලියන 1,500 ක්

Maimoonar
2021 අයවැය යෝජනා අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ‘ජය ඉසුරු‘ නමින් සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා වෙන්...
BusinessBusiness NewsNews

කහ කුඩු කිලෝව රැපියල් 3000 යි…

Maimoonar
බලන්ගොඩ ප්‍රදේශයේ කහ කුඩු කිලෝවක මිල මෙි දිනවල රැපියල් තුන්දහසක් (3000) දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගික ජනතාව සදහන් කරති. කහ කුඩු ග්රැම් සියයක් මිල දි...
BusinessBusiness NewsNews

ගැසට් කළ පාලන මිල නිසා සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් වී මෝල් හිමියන් පෙන්වයි

Maimoonar
රජය ප‍්‍රකාශයට පත් කළ මිළ ගණන් යටතේ වෙළඳපොලට සහල් සැපයීමට නොහැකි බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසනවා. පවත්නා තත්ත්වය යටතේ සුළු හා...
BusinessBusiness NewsNews

මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනය හෝමාගම දී විවෘත කෙරේ

Maimoonar
හෝමාගම, පිටිපන ස්ලින්ටෙක් (SLINTEC)කලාපයේ ස්ථාපිත කළ මොරිසන් ඖෂධ නිෂ්පාදන හා පර්යේෂණ මධ්‍යස්ථානය අද (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ. වසර තුනකට පෙර...
BusinessBusiness NewsNews

පොල් සඳහා උපරිම මිලක්

Maimoonar
වටප‍්‍රමාණය අනුව පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්. ඒ අනුව වටප‍්‍රමාණය අගල් 12 කට අඩු පොල්...
BusinessBusiness NewsNews

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් සොයා අද සිට වැටලීම්

Maimoonar
වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) සිට මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. ඇතැම් වෙළඳුන්, රජය මගින්...
BusinessBusiness NewsNews

තැන්පතු මුදල් නීති විරෝධී ලෙස ලබාගත් මූල්‍ය ආයතනයකට මහබැංකුවෙන් නියෝගයක්

Maimoonar
නීතිවිරෝධී ලෙස පුද්ගලයින්ගෙන් ලබාගත් තැන්පතු මුදල් ආපසු ගෙවීම සඳහා පිළිගත හැකි කාලරාමුවක් ඉදිරිපත් කරන්නැයි කුරුණෑගල, මාස්පොත ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ආයතනය වෙත ශී‍්‍ර...