BusinessBusiness NewsNews භූමිතෙල් සීමා කරයි.. එක් අයෙකුට ලීටර පහක් පමණයි..MaimoonarNovember 26, 2021 by MaimoonarNovember 26, 20210 බලන්ගොඩ නගරයේ ඇති ඉන්ධන පිරවුම් හල් වල භුමි තෙල් ලබා දිම එක් අයෙකුට ලිටර් පහකට සිමා කර ඇතැයි ජනතාව පවසති. ලංකා ඛනිජ තෙල් නිිතිගත සංස්ථාවෙිි... Read more
BusinessBusiness NewsNews ඩොලර් නෑ.. ඇපල්, දොඩම්, මිදි, චොකලට් ආනයන නවතයි..MaimoonarNovember 25, 2021 by MaimoonarNovember 25, 20210 ඇපල් දොඩම් චොකලට් පැස්ටා වෙනි අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය අත්හිටුවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇත. මේ වන විට ශ්‍රී ලංකාවට බලපා ඇති විදේශ... Read more
BusinessBusiness NewsNews රටේ ඩොලර් නෑ.. බඩු ගේන්න විදිහක් නෑ.. බඩු මිල වේගයෙන් ඉහළ යාම නවත්තන්න බෑ..MaimoonarNovember 24, 2021 by MaimoonarNovember 24, 20218 ලබන වසර තුරුද අපට ලෝක අර්බුදයට මුහුණ පාන්න සිදු වනු ඇති බවත් භාණ්ඩ මිල වේගයෙන් ගෙන යාම නවත්තන්න හැකියාවක් නැති බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න අනතුර... Read more
BusinessBusiness NewsNews ක‍්‍රිප්ටොකරන්සි යෝජනාවට කැබිනට් අනුමැතිය.. නීති හදන්න කමිටුවක් පත් කරයි..MaimoonarNovember 24, 2021 by MaimoonarNovember 24, 202113 ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි සම්බන්ධයෙන් පත්කරන ලද කමිටුවේ අතුරු වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ඒ ආශ්‍රිත සමාගම් වෙත ආයෝජන ආකර්ෂණය... Read more
BusinessBusiness NewsNews එලවළු වෙලදාමට විශාල පිරිවැයක්.. වෙලදාම බින්දුවට බහී..MaimoonarNovember 23, 2021 by MaimoonarNovember 23, 20212 එලවළු මිල දිනෙන් දින ඉහල යාම හමුවේ එලවළු වෙලදාම සදහා විශාල පිරිවැයක් දැරිමට සිදු වි ඇති බවත්,ඒ සදහා ලැබෙන ලාභය ප්‍රමාණවත් නොවිම හමුවේ එලවළු වෙලදාම... Read more
BusinessBusiness NewsNews ඩොලර් නෑ.. චීනය-ඉන්දියාව-ඔස්ට්‍රේලියාව ආදී රටවල් ලංකාවට ආහාර සැපයීම සීමා කරයි.. ආහාර හිගයක් අතේ දුරින්..MaimoonarNovember 23, 2021 by MaimoonarNovember 23, 202116 රටේ පවතින උග්‍ර ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන විදේශ සමාගම් මෙරටට භාණ්ඩ සැපයීම සීමා කිරීම නිසා ඉදිරියේදී රටෙහි ආනයනික ආහාර ද්‍රව්‍ය හිඟයක් මෙන්ම... Read more
BusinessBusiness NewsNews එලවළු සැපයුම තවත් බහී.. රටපුරා ආර්ථික මධ්‍යස්ථාන වසා දමන්න සැරසේ..MaimoonarNovember 22, 2021 by MaimoonarNovember 22, 20211 එලවළු තොග නොලැබිම සහ නුවරඑලිය ප්‍රදේශයේ ගොවි උද්ඝෝෂණයට සහයෝගය දක්වා (21) දින තාවකාලිකව වසා දමා තිබු නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය (22) දින විවෘත කල බව... Read more
BusinessBusiness NewsNews උඩරට පහතරට සියළු එලවළු මිල තවත් ඉහලට… බත් පාර්සල් මිලත් ඉහලට..MaimoonarNovember 22, 2021 by MaimoonarNovember 22, 20212 හැටන් හා අවට ප්‍රදේශවල එලවලු මිල දිනෙන් දින දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ සමහර හෝටල් වල එලවලු කෑම පැකට්ටුවේ මිලද ඉහල දැමිමට පියවර... Read more
BusinessBusiness NewsNews නිවාස දෙකකට ප්‍රහාරයක්… නිවෙස් හිමියා මිරිස්කුඩු ගැසූ පසු පැන දුවයි…MaimoonarNovember 22, 2021 by MaimoonarNovember 22, 20211 කිලිනොච්චිය පලෙයි පොලිස් වසමේ කිලාලි ප්‍රදේශයේදී තියුනු ආයුධ ගත් පිරිසක් විසින් නිවසකට පහරදීමෙන් දේපල හානි රැසක් සිදුව ඇති බවට පලෙයි පොලීසිය පවසයි. තියුණු ආයුධ ගත්... Read more
BusinessBusiness NewsNews ගෑස්-කිරිපිටි ගේන්න ඩොලර් හිගයි…MaimoonarNovember 20, 2021 by MaimoonarNovember 20, 20217 ගෑස් හා කිරිපිටි ආනයනයට ඩොලර් හිඟකම නිසා බාධා එල්ල වී තිබෙන බව පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්ද‍්‍ර මහතා පෙන්වා දෙන්නේ තත්ත්වය... Read more