BusinessBusiness NewsLocal NewsNews වී මෙට්‍රික් ටොන් 55ක් ගත්තා.. ඉතුරු සල්ලි භාණ්ඩාගාරයට යවනවා..- වී අලෙවි මණ්ඩල සභාපතිMaimoonarApril 4, 2025 by MaimoonarApril 4, 20250 මෙවර කන්නයේ වී අස්වැන්නේ වී මෙට්‍රික් ටොන් පනස් පහක් මේ වන විට මිලදී ගෙන තිබෙන බවත්, එම වී තොගය සහල් බවට පත්කර ජනතාවට අලෙවි කරන... Read more
BusinessBusiness NewsNewsPolitical සහල් ගැටළුව තව කන්න දෙක තුනකින් විසදනවා..- ජනපතිMaimoonarApril 4, 2025 by MaimoonarApril 4, 20250 සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද... Read more
BusinessBusiness NewsLocal NewsNews ‘බදු අඩු කරනවා..’ ට‍්‍රම්ප්ගේ බද්දට ශ‍්‍රී ලංකා මුදල් අමාත්‍යංශය කියයිMaimoonarApril 4, 2025 by MaimoonarApril 4, 20250 ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති නව තීරු බදු අනුපාත සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කරයි. එමගින් පෙන්වා දෙන්නේ වෙළඳ ශේෂය සාධාරණ ලෙස කළමනාකිරීමට කඩිනමින්... Read more
BusinessBusiness NewsNews කිරී, සම්බා උග‍්‍ර හිගයක්.. අලෙවිය පස්ස දොරෙන් මිතුරන් අතරේ පමණයි.. කිලෝව 320යි..MaimoonarApril 2, 2025 by MaimoonarApril 2, 20250 බොහෝ ප්‍රදේශවල මේ වන විට කීරි සම්බා හා සම්බා සහල් හිඟයක් ඇති වී තිබෙන අතර, පවතින හිඟය නිසා මෙම සහල් වර්ගවල මිල සැලකිය යුතු මුදලකින්... Read more
BusinessBusiness NewsNewsPolitical රනිල් ගෙනා විදුලි පනත සලකා බලන්න කැබිනට් අනුමැතිය..MaimoonarApril 2, 2025 by MaimoonarApril 2, 20250 2024 අංක 36 දරන විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා සුදුසු නිර්දේශ ලබා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් විශේෂඥ කමිටුවක් පත්... Read more
BusinessBusiness NewsNews කොළඹ කොටස් දැවැන්ත කඩා වැටීමක…MaimoonarMarch 3, 2025 by MaimoonarMarch 3, 20250 අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල වශයෙන් පහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 311.37 කින් පහල ගිය... Read more
BusinessBusiness NewsLocal NewsNews පරණ කාර් මිල යලි ඉහලට.. අලුත් මිල ගණන් මෙන්න..MaimoonarMarch 2, 2025 by MaimoonarMarch 2, 20250 මෙරට තුළ භාවිතා කරන ලද වාහන මිල යළිත් ඉහළ ගොස් ඇති බව වෙළඳපල නිරීක්ෂණයේදී පෙනී යයි. ඊට හේතුව ලෙස පැවසෙන්නේ මෙරටට ආනයනය කර අළුත් මෝටර්... Read more
BusinessBusiness NewsLocal NewsNews සදුදා සිට රට පුරාම තෙල් නෑ.. අද එන්නේ ඊයේ ඔ්ඩර් කල තෙල්.. නව ඇණැවුම් නෑ.. – ෂෙඩ් සභාපති…MaimoonarMarch 1, 2025 by MaimoonarMarch 1, 202517 අද සහ හෙට දෙදෙනෙන් පසු සඳුදා දිනයේ සිට රට පුරා පිරවුම් හල්වල ඉන්ධන අවසන් වනු ඇති බව ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය සඳහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ... Read more
BusinessBusiness NewsLocal NewsNews ගොවීන් රජයට වී කිලෝ 16,000ක් විකුණලා..MaimoonarMarch 1, 2025 by MaimoonarMarch 1, 20250 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මේ වන විට අස්වනු නෙළීම අරම්භ කර ඇති අතර දින කීපයක් තුළ රජයට වී කිලෝ ග්‍රෑම් 16336 ක් ලබා දුන් බව වී අලෙවි... Read more
BusinessBusiness NewsLocal NewsNews පිරවුම්හල් රැසක ඉන්ධන අවසන්.. දිගු පෝලිම්…MaimoonarMarch 1, 2025 by MaimoonarMarch 1, 20250 රට පුරා ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වී තිබේ. ඒ ඊයේ පස්වරුවේ සිට ඇති වී තිබෙන අධික ඉල්ලුම හේතුවෙනි. ඉන්ධන බෙදුම් හරුවන් වෙත... Read more