BusinessBusiness NewsNews වාහන ආනයනයට අවසර දෙන්න සූදානම්..- මහ බැංකු අධිපතිMaimoonarJanuary 12, 2022 by MaimoonarJanuary 12, 20220 විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් උපයන සංචාරක කර්මාන්තය වැනි ක්‍ෂෙත‍්‍රයන් නැවත වර්ධනයත් සමඟ ඉදිරි මාස කිහිපයේ රථවාහන ආනයනයට යලි අවසර ලබා දිය හැකි වනු ඇති බව... Read more
BusinessBusiness NewsNews මුදල් අච්චු ගැසීම නවතයි.. පොලී අනුපාත ඉහල දමයි…MaimoonarJanuary 9, 2022 by MaimoonarJanuary 9, 20221 තවදුරටත් මුදල් මුද්‍රණය නොකර වෙළඳපලෙන් අවශ්‍ය මුදල් රැස් කිරීමට රජය රජය තීරණය කර තිබේ. ඒ හේතුවෙන් ඉදිරි මාසයේ සිට බැංකු පොලී අනුපාතය නැවත වතාවක් ඉහළ... Read more
BusinessBusiness NewsNews සහල් මිල ඉහලට.. නාඩු 165යි.. සුදු කැකුළු 140යි.. තැන තැන සහල් හිගයක්…MaimoonarJanuary 6, 2022 by MaimoonarJanuary 6, 20220 රටපුරා බොහෝ ප්‍රදේශවල නාඩු, සුදු කැකුළු හා රතු කැකුළු සහල් වල මිල ගණන් ඉහළ ගොස් තිබේ. පසුගිය සතියට වඩා මේ සතිය වන විට කිලෝවක් රුපියල්... Read more
BusinessBusiness NewsNews වරාය නගරයේ ක‍්‍රිප්ටොකරන්සි භාවිතයට අවසර….MaimoonarDecember 8, 2021 by MaimoonarDecember 8, 2021275 ඩිජිටල් මුදල් හෙවත් ක්‍රිප්ටො කරන්සි කොළඹ වරාය නගරය තුල භාවිතයට අවසර ලබාදීමට තීරණය කර තිබේ. කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පාලක කොමිෂන් සභාවේ සභාපති... Read more
BusinessBusiness NewsNews ගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් කෝටි 30ක අයුතු ලාබයක්…MaimoonarDecember 7, 2021 by MaimoonarDecember 7, 2021109 ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තියත් සමග බලශක්ති ස්වෛරීත්වයත්, බලශක්ති සුරක්ෂිතභාවයත් දිනෙන් දින රටට අහිමිවෙමින් යන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ගෑස්... Read more
BusinessBusiness NewsNews මහ බැංකුව 210 දෙද්දී.. උණ්ඩියෙල්කරුවෝ ඩොලරයට 240-250 ගෙවති.. ලාබයි පහසුයි විදෙස් ශ‍්‍රමිකයන් කියති…MaimoonarDecember 2, 2021 by MaimoonarDecember 2, 202165 විදේශගත ශ්‍රී ලාංකිකයන් උපයාගන්නා ඩොලර්වලට රුපියල් 240-250න් ඉහළ මිලක් ලබා දීමේ නිල නොවන ක්‍රමවේදයක් අනුව සිදුවෙමින් පවතී. ඩොලර් මුදල එරටදීම නියෝජිතයන් විසින් ලබාගන්නා අතර මෙරට... Read more
BusinessBusiness NewsNews ගෑස් අලෙවිය විශාල ලෙස අඩුවේ.. විදුලි උදුන් තොග අවසන්…. විදුලි පද්ධතියට තවත් බරක්…MaimoonarDecember 2, 2021 by MaimoonarDecember 2, 20215 ගැස් කාන්දුවිම් , ගැස් උදුන් සහ උපකරණ පිපිරිම් හමුවේ ලිට්‍රෝ ගැස් සිලින්ඩර් අලෙවියේ විශාල අඩුවක් පවතින බව ගැස් අලෙවි නියෝජිතයන් පැවසිය. ගැස් අලෙවි සමාගම් විසින්... Read more
BusinessBusiness NewsNews විදෙස්ගත ශ‍්‍රමිකයන්ට බෝනස්.. එවන හැම ඩොලරයකටම අමතර රුපියල් 10ක්..MaimoonarDecember 2, 2021 by MaimoonarDecember 2, 20210 විදෙස්ගත ශ්‍රමිකයින් විසින් දෙසැම්බර් මාසය තුළ මෙරට බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට එවන සෑම ඩොලරයක් සඳහා ම රුපියල් 10 ක වැඩිපුර මුදලක්... Read more
BusinessBusiness NewsNews වාහන රැසක් මහ මග නැවතිලා.. ඩොලර් හිගයෙන් බාල ඉන්ධන ගෙනන බවට චෝදනා..MaimoonarNovember 30, 2021 by MaimoonarNovember 30, 20211 මෙරටට ආනයනය කරන ඉන්ධන තත්වයෙන් බාල ඒවා බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි. ඩීසල් යොදන ලද බස් රථ... Read more
BusinessBusiness NewsNews පාන් මිල වැඩි කිරීමෙන් අලෙවිය විශාල ලෙස පහල බසී… ජනතාව පාන් අතහරිති..MaimoonarNovember 30, 2021 by MaimoonarNovember 30, 20214 පාන් මිල රු 10 කින් සහ සෙසු බේකරි නිෂ්පාදන වල මිල රු 5 කින් වැඩි කිරිමත් සමග පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන වල අලෙවිය විශාල... Read more