BusinessBusiness NewsNews ඉන්දීය රුපියල් ලංකාවේ භාවිතයට සූදානම්..- විදේශ ඇමති ඉන්දියාවට කියයි…MaimoonarMarch 5, 2023 by MaimoonarMarch 5, 20233 ශ්‍රී ලංකාව තුළ ඉන්දීය රුපියල භාවිතයට ගැනීම පිළිබඳව සලකා බලන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.... Read more
BusinessBusiness NewsNews IMF මුදල් නොලැබුනොත් කරන දේ ජනපති කියයි..MaimoonarFebruary 27, 2023 by MaimoonarFebruary 27, 20231 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි මූල්‍ය ප්‍රතිපාදන අපේක්ෂා කළ පරිදි මාර්තු මාසයේදී නොලැබුණ හොත් ඉදිරි කාලය සඳහා මුදල් සංචිතයක් පවත්වාගෙන යාමට සිදු වන්නේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ... Read more
BusinessBusiness NewsNews මං සටන අතහැර නෑ.. විදුලි ගාස්තු වැඩිකිරීම ආපසු හරවනවා..- ජනක ඕස්ට්‍රේලියාවේ සිට..MaimoonarFebruary 18, 2023 by MaimoonarFebruary 18, 20232 විදුලි ගාස්තු වැඩි කිරීම නීතිවිරෝධී බවත් තමන් ශ්‍රී ලංකාවට යළි පැමිණි පසු ඊට එරෙහිව සටන් වදින බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන්... Read more
BusinessBusiness NewsNews ඒකක 100ට 5900යි.. ඔබේ නව විදුලි ගාස්තුව බලන්න මෙතනින්…MaimoonarFebruary 18, 2023 by MaimoonarFebruary 18, 20232 නව විදුලි ගාස්තු ඉහළ නැංවීම මෙම පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මකය. විදුලි පාරිභෝගිකයන් සඳහා භාවිතා කරන ඒකක ප‍්‍රමාණය අනුව මෙම විදුලි ගාස්තු වැඩි කර තිබේ. ඒකක... Read more
BusinessBusiness NewsNews ඉන්ධන ගේන්න තෙල් සංස්ථාවට ඩොලර් දීම මහ බැංකුව අත්හිටුවයි…MaimoonarJanuary 26, 2023 by MaimoonarJanuary 26, 20233 ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ජනවාරි පලමුවැනිදා සිටි ඉන්ධන ලබා ගැනීමට ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව විසින් නවතා දමා ඇත. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ... Read more
BusinessBusiness NewsNews ණයට බස් රථ 500ක් ඉන්දියාවෙන්…MaimoonarJanuary 6, 2023 by MaimoonarJanuary 6, 2023212 ‘2023 වසර තුල නව බස්රථ 500ක් පොදු ප්‍රවාහනය උදෙසා ධාවනයට එක් කරනවා’ යයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මෙම... Read more
BusinessBusiness NewsNews ඉන්දියාවෙන් ගෙනෙන පලමු බිත්තර තොගය මග… මෙරට බිත්තර රැස් බහී…MaimoonarJanuary 5, 2023 by MaimoonarJanuary 5, 20231,080 එළඹෙන සතියේ මෙරටට පළමු බිත්තර තොගය ආනයනය කරනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. මෙරටට බිත්තර මිල පාලනය කිරීම සදහා මෙසේ බිත්තර... Read more
BusinessBusiness NewsNews මහ බැංකුව නොතකයි.. පුද්ගලික මුල්‍ය ආයතනවල උකස් කල රන් බඩු කෙටි කලකින් සින්න කිරිමේ ජාවාරමක්..MaimoonarJanuary 5, 2023 by MaimoonarJanuary 5, 2023220 ශ්‍රි ලංකා මහ බැංකුවේ උපදෙස් වලට සහ නියෝග වලට පටහැනිව කටයුතු කරමින් හැටන් ඇතුළු වතු ආශ්‍රිත නගර වල පිහිටි පෞද්ගලික මුල්‍ය ආයතන විසින් ගණුදෙණු කරුවන්... Read more
BusinessBusiness NewsNews ගෑස් මිල විශාල ලෙස අඩු කරයි… නව මිල ගණන් මෙන්න..MaimoonarJanuary 5, 2023 by MaimoonarJanuary 5, 2023258 ලිට්‍රෝ ගෑස් සමාගම විසින් බෙදාහරින ගෑස් සිලින්ඩර වල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල්... Read more
BusinessBusiness NewsNews විදුලි ගාස්තු වැඩි නොකලොත් සහාය නෑ..- IMF දැනුම් දෙයි..MaimoonarJanuary 4, 2023 by MaimoonarJanuary 4, 20237 විදුලි ගාස්තු ඉහල දැමිය යුතු බවත් එසේ නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉඩ නොලැබෙනු ඇති බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා... Read more