Local NewsNews විදුලි ගාස්තු අඩු කිරීම මාලිමා ආණ්ඩුව ජනතාවට දුන් සහනයක්..MaimoonarJanuary 19, 2025 by MaimoonarJanuary 19, 20250 විදුලි ගාස්තු සංශෝධනය මගින් සාමාන්‍ය පාරිභෝගික විදුලි බිල 20%කින් අඩු වන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි. කර්මාන්තකරුවන්ට ඊට වඩා සහනයක්... Read more
Local NewsNews ගාස්තු අඩු කිරීමෙන් විදුලිය අර්බුදයක..MaimoonarJanuary 19, 2025 by MaimoonarJanuary 19, 20250 නව විදුලි ගාස්තු සංශෝධනයත් සමගම විදුලිබල මණ්ඩලය සෑම විදුලි ඒකකින්ම පාඩු ලබන බව ලංකා විදුලි පොදු සේවක සංඝමය සඳහන් කරයි. එහි සභාපති මාලක වික්‍රමසිංහ මහතා... Read more
NewsPolitical පාතාලය ඉවරයි.. ජනපති ලොකු තීන්දුවක් ගනී..MaimoonarDecember 30, 2024 by MaimoonarDecember 30, 202424 බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬපැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා මෙම උපදෙස්... Read more
Local NewsNews සියළුම පොලිස් නිලධාරීන්ට දිනපතා ව්‍යායායාම කරන්නැයි නියෝගයක්..MaimoonarDecember 30, 2024 by MaimoonarDecember 30, 2024352 පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරින් උදෑසන ශරීර අභ්‍යාසවල නිරත වන ලෙස වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා දැනුම්දී තිබේ. පොලිස් නිලධාරින් බහුතරයක් බෝ නොවන රෝග වැළඳීමේ... Read more
Local NewsNews අලුත් සභාපති ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කණපිට ගහයි..MaimoonarDecember 30, 2024 by MaimoonarDecember 30, 20242 ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ (SLIC) අලුතින් පත් වූ විධායක නොවන සභාපති නුසිත් කුමාරණතුංග මහතා රජය සතු රක්ෂණ සමාගම තුළ ප්‍රධාන ස්ථිර තනතුරුවල සැලකිය යුතු ප්‍රතිව්‍යුහගත... Read more
Local NewsNews විකල්ප සියල්ල අසාර්ථකයි.. රිලවුන් සංහාරයකට සාකච්චා..MaimoonarDecember 30, 2024 by MaimoonarDecember 30, 20241 බව භෝග වනසමින් දිනෙන් දින ඉහළ යමින් ඇති රිලා ගැටලුව විසඳීමට ඇති එකම විසඳුම රිලවුන් ඝාතනය කිරීම බවට ඒ සඳහා සොයා බැලීමට පත් කරන ලද... Read more
Local NewsNews මාලිමා කාර්යාලය වටලා විරෝධතා..MaimoonarDecember 30, 2024 by MaimoonarDecember 30, 20241 තිරප්පනේ ප්‍රදේශයේ සැරි සරන වන අලින්ගෙන් සිදුවන කරදර වලට විසඳුම් ඉල්ලා එම ප්‍රදේශවාසීන් පිරිසක් තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අද පෙරවරුවේ පැමිණියේය. තිරප්පනේ ප්‍රාදේශීය ලේකම්වරිය සමඟ... Read more
NewsPolitical මාස තුනකින් රට ස්ථාවර කලා..- නලින්දMaimoonarDecember 30, 2024 by MaimoonarDecember 30, 20241 නව රජයට මාස තුනක් ඇතුළත රට ස්ථාවර කිරීමට රජයට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මුදල් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ... Read more
Local NewsNews අලුත් හමුදාපති මෙන්න..MaimoonarDecember 30, 2024 by MaimoonarDecember 30, 20241 මේජර් ජෙනරාල් ලසන්න රොද්‍රිගු මහතා 25 වන යුද හමුදාපතිවරයා ලෙස පත්කර ඇත. ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ හමුදාපති සේවා දිගුව හෙට අවසන් වීමත් සමග මෙම... Read more
Local NewsNews නව වසරට කිරිබත් කන්න හාල් බෙදයි..MaimoonarDecember 30, 2024 by MaimoonarDecember 30, 20241 නව ජනතා පෙරමුණ පක්ෂයේ මහරගම ආසන ප්‍රධාන සංවිධායක දිනේෂ් අබේකෝන් මහතා ප්‍රමුඛ දිනේෂ් අබේකෝන් පදනම මගින් සංවිධානය කල අඩු ආදායම් ලාභීන් සඳහා නොමිලයේ සහල් ලබා... Read more