BusinessBusiness NewsNews ජනවාරියේ ඩොලර් සංචිත පහල වැටේ…MaimoonarFebruary 8, 2025 by MaimoonarFebruary 8, 20250 මෙරට නිල විදේශ සංචිත 2025 ජනවාරි මාසය තුළ දී 0.9%ක පහළ යාමක් වාර්තා කර ඇත. මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ 2024 දෙසැම්බර් මාසය අවසන් වන... Read more
Local NewsNews ඉන්දීය ඇල්ටෝ ලංකාවට එන මිල මෙන්න…MaimoonarFebruary 8, 2025 by MaimoonarFebruary 8, 20250 ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හැට පහක් පමණ වනු ඇති බව ලංකා වාහන අානයන කරුවන්ගේ සංගමය සඳහන් කරයි. එහි... Read more
Local NewsNews කෝටි 6ක කේරල ගංජා සමග 5 දෙනෙකු අත්අඩංගුවට..MaimoonarFebruary 8, 2025 by MaimoonarFebruary 8, 20250 යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම් දිස්ත්‍රීක්යන්හි සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 192 ක් සහ සැකකරුවන් 5... Read more
Local NewsNews අපි කියන විදිහට අයවැය හැදුවොත් මීළග වාරිකය දෙනවා..- IMFMaimoonarFebruary 8, 2025 by MaimoonarFebruary 8, 20250 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන තුළ ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම අරමුදල සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් මුල්‍ය අරමුදල... Read more
BusinessBusiness NewsNews ලුණු කිලෝවකට රුපියල් 40ක බද්දක්…MaimoonarFebruary 8, 2025 by MaimoonarFebruary 8, 20250 විදේශයන්ගෙන් ආනයනය කරන ලුණු කිලෝවක් සඳහා රුපියල් හතළිහක ආනයනික බද්දක් පනවා ඇත. මෙරට ලුණු නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් ලුණු ආනයනය කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබේ.... Read more
Local NewsNews නීතිපති ඉවත් කරන තීන්දුවක් නෑ.. සමාජ ජාලවල සියල්ල ඇත්ත නොවේ..- අධිකරණ ඇමතිMaimoonarFebruary 8, 2025 by MaimoonarFebruary 8, 20250 රජය නීතිපති ඉවත් කිරීමේ කැබිනට් තීන්දුවක් මේ දක්වා ගෙන නැතැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සති අන්ත පුවත්පතක් වෙත පවසා ඇත. එය අධිකරණ අමාත්‍යවරයා... Read more
NewsPolitical රාජ්‍ය හා පෞද්ගලික ආයතනික එකමුතුවෙන් රට ඉදිරියට ගෙන යා හැකියි…- අගමැතිනිMaimoonarFebruary 7, 2025 by MaimoonarFebruary 7, 20250 රාජ්‍ය නිල යාන්ත්‍රණයේ හා පෞද්ගලික අංශයේ ආයතනික සීමාවන්ගෙන් බැහැර වී සාමුහික කණ්ඩායම් හැඟීමෙන් ඒකාබද්ධ ව වැඩ කිරීම මගින් අභියෝග ජය ගෙන රට ඉදිරියට රැගෙන යා... Read more
NewsPolitical සෑම පෙට්‍රල් ලීටරයකින්ම අනුර දිසානායක රුපියල් 120ක් ගන්නවා… ඩීසල් ලීටරයකින් 90ක් ගන්නවා…MaimoonarFebruary 7, 2025 by MaimoonarFebruary 7, 20250 සෑම පෙට්‍රල් ලීටරයකින්ම අනුර දිසානායක රුපියල් 120ක් ලබාගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. සෑම ඩීසල් ලීටරයකින්ම රුපියල් 90ක් හරිනි අමරසූරිය ලබා... Read more
BusinessBusiness NewsInternational NewsNews IMF වෙතින් ජනපතිට සුබ පණිවුඩයක්…MaimoonarFebruary 7, 2025 by MaimoonarFebruary 7, 20250 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් අතර... Read more
Govpay දැන් ඇරඹුවා.. ක‍්‍රියාත්මක ආයතන මෙන්න..MaimoonarFebruary 7, 2025 by MaimoonarFebruary 7, 20250 ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (07) ආරම්භ විය.... Read more