සවුදි ජාතිකයින්ට මෙරටින් ඉවත්වන්නැයි උපදෙස්MaimoonarMay 1, 2019 by MaimoonarMay 1, 2019693 මෙරට රැඳී සිටින සවුදි අරාබි ජාතිකයින්ට පිටව යන ලෙස ශ්රී ලංකාවේ පිහිටි සවුදි තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් හරහා උපදෙස් ලබාදී ඇති බව සවුදි රජයේ රුපවාහිනි... Read more
රස සහ රුව අපට ඉතිරිකර අපෙන් සමුගත් ශාන්තාMaimoonarMay 1, 2019 by MaimoonarMay 1, 2019701 දියණියක් තිදෙනකුගෙන් හා පිරිමි දරුවන් පස්දෙනකුගෙන් යුත් පවුලේ හතරවැනියා වූ ශාන්තා කීනවින්න සැබෑම හැඩකාරියකි. එසේම උයන්න, පිහන්නත්, සංගීතයටත් දැක්වූයේ පුදුම හැකියාවකි. එදා කීනවින්න පවුලේ හතරවැනි... Read more
“ඉස්ලාම් අන්තවාදයේ තිත්ත කතාව” රට වෙනුවෙන් නෙත් FM පෙරට – ඉස්ලාම් අන්තවාදය පිළිබඳ සවිස්තරාත්මක වාර්තා වැඩසටහනක් නිපදවයි!MaimoonarMay 1, 2019 by MaimoonarMay 1, 2019142 මෙරට දේශපාලකයන් විසින් පෝෂණය කළ ඉස්ලාම් අන්තවාදයේ පුපුරා යෑම පසුගියදා එල්ල වූ පාස්කු ත්රස්ත ප්රහාරයෙන් සිදුවුනා. ඒ පිළිබඳවත් මෙරට ඉස්ලාම් අන්තවාදය වර්ධනය වූ හැටි පෙන්වා... Read more
තවුහිද් ජමාද් ගෝටාභයගේ වැඩක්..එහි සාමාජිකයන්ට ඔහු පඩි ගෙවුවා- රාජිතMaimoonarMay 1, 2019 by MaimoonarMay 1, 20191 තවුහිද් ජම්මාත් සංවිධානයේ ලේකම්වරයෙකු වන අබ්දුල් රසීක් නමැත්තාට හමුදා බුද්ධි අංශ යයි පවසමින් පසුගිය රජය සමයේ වැටුප් ගෙවා ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.... Read more
ගුවන් හමුදා නිල ඇදුමක් සමග සැකකරුවෙක් ගුවන් තොටුපොලේදී අත්අඩංගුවටMaimoonarMay 1, 2019 by MaimoonarMay 1, 20192 ගුවන් හමුදා නිල ඇඳුමක් චෙන්නායි බලා රැගෙන යාමට තැත් කළ මුස්ලිම් ජාතික තරුණයෙක් කටුනායක ගුවන් තොටුපොලේ දී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර... Read more
බෝම්බ ප්රහාරයට, ආණ්ඩුවට, පාර්ලිමේන්තුවට විරුද්දව ප්රංශයේ ලාංකියෝ විරෝධතා..MaimoonarMay 1, 2019 by MaimoonarMay 1, 20193 ශ්රී ලංකාවට එල්ල වූ අන්තවාදී ත්රස්තවාදී ප්රහාරයට එරෙහිව ප්රංශයේ වෙසෙන ශ්රී ලාංකිකයන් එක්වී පැරිස් නගරයේ විරෝධතාවක් පැවැත්වූහ. විරෝධතාකරුවන් එහිදී වත්මන් ආණ්ඩුවටත් මුළු පාර්ලිමේන්තුවටත් විරෝ්ධය පල... Read more
කම්කරු දිනය අදMaimoonarMay 1, 2019 by MaimoonarMay 1, 20190 ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබෙනවා. පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්රහාර මාලාව හේතුවෙන් මෙවර දේශපාලන පක්ෂවල මැයි දින පෙළපාලි සහ රැළි පැවැත්වෙන්නේ නැහැ.... Read more
ගුවන්තොටුපළට පිවිසීමට විකල්ප මාර්ග භාවිත කරන්නMaimoonarApril 30, 2019 by MaimoonarApril 30, 20190 බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපලේ පවතින ආරක්ෂක කටයුතු හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළ අවට දැඩි රථවාහන තදබදයක් පවතියි. මේ හේතුවෙන් ගුවන්තොටුපළ ප්රධාන කළමනාකරු විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම්... Read more
‘ෆොනී’ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වෙයි..අනතුරු ඇගවීම් නිකුත් කෙරේMaimoonarApril 30, 2019 by MaimoonarApril 30, 20196 ‘ෆොනී’ සුළි කුණාටුව ඉදිරි පැය 12 තුලදී ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ. වී ඊළඟ පැය 12 තුළ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වේ යැයි... Read more
ත්රස්ත ප්රහාරය පිළිබඳ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශවයන්ට විවෘතයිMaimoonarApril 30, 2019 by MaimoonarApril 30, 20195 ත්රස්ත ප්රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශවයන්ට විවෘත කරන බව ජනපති පවසයි. ත්රස්ත ප්රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ... Read more