Local NewsNews ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයිMaimoonarDecember 12, 2019 by MaimoonarDecember 12, 20190 ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා. ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ශරීරගත වූ පුද්ගලයෙකු ප‍්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් පළක්... Read more
Local NewsNews පිස්තෝල අක්කා ගේ සැමියාට නාමයෝජනා ලබා දීම ප්‍රතික්ශේප කරයි…MaimoonarDecember 12, 2019 by MaimoonarDecember 12, 20192 2018 වර්ශයේ මාර්තු මාසයේදි බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයකදි තම මෝටර් රථය ඉදිරියට පැදවීමට අවස්ථාව ලබා නොදුන් නේ යැයි පවසා පෞද්ගලික බස්රථයක රියදුරුට ප්‍රසිද්ධියේ බසයෙන්... Read more
EntertainmentEntertainment NewsNews දැන් ටෙලි නාට්‍ය හැදෙන හැටි ගැන මගේ මනාපයක් නෑ ප්‍රවීණ කලා ශිල්පි රොඩ්නි වර්ණකුලMaimoonarDecember 12, 2019 by MaimoonarDecember 12, 20197 ශ්‍රීලාංකේය කලාව සිනහවෙන් පෝෂණය කරමින් විචිත්‍රවත් කළ ඔහු අපූරු කලාකරුවෙක්. රස වින්දන කලාවේ මිනිසා සිනාවෙන් මුසපත් කළ ඔහු වයස අවුරුදු විස්ස වන විට රටක් වසඟයට... Read more
NewsPolitical ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමට ජනපතිගෙන් සහ අගමැතිගෙන් උපදෙස්MaimoonarDecember 12, 2019 by MaimoonarDecember 12, 20198 ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම අද (12) රැස්වනවා. ජනාධිපතිවරණයෙන් පසු බිහිවූ නව ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව ද මෙයයි. ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු... Read more
NewsPolitical දුම්රිය රාජ්‍ය ඇමති නාවලපිටිය දුම්රිය ස්ථානයේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවකMaimoonarDecember 12, 2019 by MaimoonarDecember 12, 2019683 දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක අද (10) නාවලපිටිය දුම්රිය ස්ථානයේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවකට එක් වී තිබෙනවා. නාවලපිටිය දුම්රිය ස්ථානය සතු ඉඩම් ආරක්‍ෂා කර ගනිමින්... Read more
BusinessBusiness NewsNews සහල් ආනයනය නොකෙරේ – හිඟයක් ඇතිවීම වැලැක්වීමට වැඩපිළිවෙලක්MaimoonarDecember 12, 2019 by MaimoonarDecember 12, 20190 වී මෝල් හිමියන් සතුව පවතින වී තොග ගණනය කිරීම කෙරෙහි අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතා හා පාරිභෝගික සුබසාධන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. සහල් හිඟයක් ඇතිවීම සහ... Read more
EntertainmentEntertainment NewsNews ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනූ කැරොලින් මව්බිමටMaimoonarDecember 10, 2019 by MaimoonarDecember 10, 20190 ලෝක විවාහක රූ රැජිණ කැරොලින් ජුරි ( Caroline Jurie ) එම කිරුළ දිනා අද (10) අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-... Read more
BusinessBusiness NewsNews ජල ඒකක 15ට වැඩිය භාවිත කරන්නේ ඉහල ආදායම් ලබන්නන්.. ඔවුන්ගේ බිල්පත අනිවාර්යෙන් වැඩි කරනවා..- ඇමති වාසුMaimoonarDecember 10, 2019 by MaimoonarDecember 10, 201921 අනිවාර්යෙන්ම ජල බිල්පතද ඉහල දැමීමට සිදුවන බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. වසර 03 කට වරක් ජල බිල්පත ඉහල දැමිය යුතු වුවද පසුගිය වසර... Read more
Local NewsNews ජනපති ගෝඨාභයට උතුරේ ඡන්ද නොලැබුණු හේතුව රෝහිත කියයිMaimoonarDecember 10, 2019 by MaimoonarDecember 10, 20190 අලංකාරවත් රටක් නිර්මාණය කිරීම සඳහා දායක වන කම්කරුවන් ඇතුළු සියලුදෙනා නිසි ඇගයීමකට ලක්කළ යුතු බව අග‍්‍රාමත්‍ය පුත් රෝහිත රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ... Read more
BusinessBusiness NewsNews දුරකතන බදු සංශෝධනය ගැන පැහැදිළි කිරීමක් – බදු සහනය නොලැබෙන්නේ නම් දැනුම් දෙන්නMaimoonarDecember 10, 2019 by MaimoonarDecember 10, 20192 දුරකතන සඳහා ලබාදී ඇති බදු සහනය සිය දුරකතන බිල්පත්වල නිවැරදිව සටහන් වී නොමැති නම් ඒ පිළිබඳ දැනුවත් කරන ලෙස විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව දුරකතන... Read more