ශ්රී ලංකාවේ විසීම ගෞරවයක්.. කොරෝනාවෙන් පීඩිත අපට දැක්වූ සහයට ස්තුතියි..- චීනය ශ්රී ලංකාවට කියයි..
ශ්රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කිරීමට ලැබීම ගෞරවයක් බව චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි. සිය ධුර කාලය නිමා කරමින් ශ්රි ලංකාවෙන් නික්ම යෑමට...