Local NewsNews Exclusive : ඇදිරි නීතිය ඉවත් කරන හැටි ආරක්ෂක ලේකම් කියයි..MaimoonarApril 18, 2020 by MaimoonarApril 18, 20200 දිගටම ඇදිරි නීතිය පවත්වාගෙන යාමට රජයේ කිසිම අදහසක් නැති බව ආරක්ෂක ලේකම් විශ්රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි. හෙට නැත්නම් අනිද්දා දිනයේ ඒ... Read more
Local NewsNews 69 ලක්ෂයේ ජනවරමට කකුල් මාට්ටු දැමීමට මිලින්ද මොරගොඩලා බරටම වැඩ – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකයMaimoonarApril 18, 2020 by MaimoonarApril 18, 202033 ඇමරිකානු ඒජන්තයෙකු ලෙස බරපතල චෝදනාවට ලක් ව සිටින ” පාත් අයින්ඩර් ” නම් වූ රාජ්ය නොවන සංවිධානයේ ප්රධානියා වන මිලින්ද මොරගොඩ නමැත්තා ආණ්ඩුව තුලට රිංගවා... Read more
Local NewsNews මසකට පසු තැපෑලේ අභ්යන්තර කටයුතු අද ඇරඹෙයි-ලිපි බෙදාහැරීම ලබන සතියේ සිටMaimoonarApril 17, 2020 by MaimoonarApril 17, 20205 මාසයක කාලයක් මෙහෙයුම් කටයුතු නවතා දමා තිබූ කොළඹ මධ්යම තැපැල් හුවමාරුවේ අභ්යන්තර කටයුතු අද(17) දිනයේ සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නිසි... Read more
Local NewsNews Corona : පිටකොටුව, අලුත්කඩේ, ගුණසිංහපුර වසා දැමේ..MaimoonarApril 17, 2020 by MaimoonarApril 17, 20204 කොළඹ නගර සීමාවේ ප්රදේශ තුනක් වසා දැමීමට ඊයේ පස්වරුවේ කටයුතු කර තිබේ. යුද හමුදාපති ශවේන්ද්ර සිල්වා මහතා සඳහන් කරන්නේ පිටකොටුව, ගුණසිංහපුර, බණ්ඩාරනායක මාවත අලුත්, අලුත්කඩේ... Read more
Local NewsNews ග්රාමසේවකලා රුපියල් 5000 බෙදිල්ලෙන් ඉවත් කරලා.. රජය වෙනම කමිටුවක් දාලා අප හෑල්ලු කරලා..- ග්රාමසේවක සභාපතිMaimoonarApril 17, 2020 by MaimoonarApril 17, 2020224 කොරෝනා 19 වයිරස අවදානම හේතුවෙන් ජිවනෝපාය අහිමි වි සිටින ජනතාවට රජය මගින් ලබා දෙන රැපියල් 5000 දිමනාව ලබා දෙන වැඩ සටහනෙන් ග්රාම නිළධාරීන් ඉවත් වි... Read more
Local NewsNews 21 සහ 22 යන දිනවල ශ්රී ලංකාවට උල්කාපාත වර්ෂාව පැහැදිලිව දිස්වෙයිMaimoonarApril 17, 2020 by MaimoonarApril 17, 2020991 අප්රේල් මස 21 සහ 22 යන දිනවල ශ්රී ලංකාවාසීන්ට උල්කාපාත වර්ෂාවක් පැහැදිලිව දැකගත හැකි වන බව ජ්යෙෂ්ඨ පරීක්ෂණ තාරකා විද්යාඥ ඉන්දික මැදගංගොඩ මහතා පවසයි. අද... Read more
Local NewsNews ජාසිංහගේ තවත් පුරෝකතනයක් තිතටම හරි යයි.. අප්රෙල් 17 වෙද්දී රෝගීන් 238යි..MaimoonarApril 17, 2020 by MaimoonarApril 17, 2020914 කොරෝනා වෛරසයේ මෙරට ව්යාප්ත්ය සම්බන්ධයෙන් සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා විසින් සිදු කරන ලද තවත් පුරෝකථනයක් ඉතාමත් ආසන්න මට්ටමට වතාවක් නිවැරදි... Read more
NewsPolitical කොරෝනා සටනේ සෙන්පතියන්ගේ අනුමැතියෙන් ඡන්දය තියන්නම වෙයි.. මැතිවරණ කොමිසම දින තීන්දුවට සූදානම්..MaimoonarApril 17, 2020 by MaimoonarApril 17, 2020338 කොවිඩ් _ 19 නිරෝධායන පනත ක්රියාවට නැංවීමේ පූර්ණ බලධාරියා වන සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ සහ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්රධානී ලුතිනන්... Read more
Local NewsNews තවත් පුද්ගලයින් 265 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තා අදMaimoonarApril 17, 2020 by MaimoonarApril 17, 2020479 තවත් පුද්ගලයින් 265 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තා අද ලැබීමට නියමිත බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසයි. අද (17) උදෑසන දෙරණ අරුණ වැඩසටහන... Read more
Local NewsNews 5000 දීමනාව තම ලයිස්තුවට දෙන්නැයි පුංචි මන්ත්රීන් ග්රාම සේවිකාවට කුණුහරුපෙන් බනිති.. පොලිසි යයි..MaimoonarApril 17, 2020 by MaimoonarApril 17, 2020155 අත්යාවශ්ය සේවාවන් ලෙස සමෘද්ධි පොරොත්තු ලේඛන සකස් කරමින් සිටි ග්රාම නිලධාරිනියකට ගෝනාපීනුවල ප්රාදේශිය ලේකම් කාර්යාලය තුළ දී තමන්ට අවශ්ය පරිදි එම ලේඛන සකස් කරන ලෙස... Read more