Local NewsNews බස්නාහිර පොලිස් කටයුතු අර්බුදකාරී තත්ත්වයකMaimoonarSeptember 10, 2020 by MaimoonarSeptember 10, 20201 නිලධාරීන් හිඟය හේතුවෙන් බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවල කටයුතු පවත්වාගෙන යාම අර්බුදකාරි තත්ත්වයකට පත්ව තිබෙනවා. වැඩි වශයෙන් මෙම තත්ත්වය මතුව ඇත්තේ නුගේගොඩ, ගල්කිස්ස, කළුතර, පානදුර, ගම්පහ... Read more
Local NewsNews අටලුගම වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට පිරිසක් පහර දෙයිMaimoonarSeptember 10, 2020 by MaimoonarSeptember 10, 20200 බණ්ඩාරගම, අටලූගම, මාරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ කාන්තාවන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ප්‍රදේශයේ නිවසක ගංජා ජාවාරම්... Read more
Local NewsNews 2020 වර්ෂයේ පසුගිය මාස 8 තුළ රෝහල්වලට සැපයූ ඖෂධ වර්ග 45ක් භාවිතයෙන් ඉවතටMaimoonarSeptember 10, 2020 by MaimoonarSeptember 10, 202061 2020 වසරේ ගත වූ මාස 08 තුළ රජයේ රෝහල්වලට බෙදා හැර තිබූ තත්ත්වයෙන් බාල ඖෂධ වර්ග, එන්නත් සහ ශල්‍ය ද්‍රව්‍ය වර්ග 45 ක් භාවිතයෙන් ඉවත්... Read more
Local NewsNews පාස්කු කොමිසමේ සාක්ෂි පටිගත කළ මවුලවිවරයෙකුගෙන් පොලීසිය ප්‍රශ්න කරයිMaimoonarSeptember 10, 2020 by MaimoonarSeptember 10, 20205 පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම් රහසිගතව ජංගම දුරකතනයකින් රූගත කළ මවුලවිවරයෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා. මෙම සිද්ධිය අනාවරණ වී ඇත්තේ... Read more
NewsPolitical වගා පෙරළියකට ජනපති සූදානම් වෙයිMaimoonarSeptember 9, 2020 by MaimoonarSeptember 9, 20206 මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර... Read more
NewsSportsSports News එංගලන්තයට විස්සයි විස්ස තරගාවලි ජයක්MaimoonarSeptember 9, 2020 by MaimoonarSeptember 9, 20201 සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති 03 වන සහ අවසන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලූ 5ක ජයක් වාර්තා කිරීමට ඔස්ටේ්රලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. කෙසේවෙතත් මුල්... Read more
NewsPolitical ගව ඝාතනය තහනම් කිරීමට අගමැති ගෙන ආ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ අනුමැතියMaimoonarSeptember 9, 2020 by MaimoonarSeptember 9, 20202 මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, අද පැවැති ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදීයි. අග්‍රාමාත්‍ය... Read more
Local NewsNews ලංවිම 2021 වසරට විදුලිය මිළදී ගැනීමට සැරසේ!MaimoonarSeptember 9, 2020 by MaimoonarSeptember 9, 20201 ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පසුගියදා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ලංවිම ය 2021 වසරට අසාධාරණ මිළක් වන රුපියල් බිලියන... Read more
International NewsNews මහා බාධක කොරල් පරය මියයයි!MaimoonarSeptember 9, 2020 by MaimoonarSeptember 9, 2020776 සඳේ සිට දැකිය හැකි පෘථිවියේ ජීවත්වූ එකම ජිවියා බවට සැලකූ සමස්ත බ්‍රිතාන්‍යයේ ම වර්ග ප්‍රමාණයටත් වැඩි වපසරියක් අත්පත් කරගෙන සිටි මහා බාධක කොරල්පරය මිය ගොස්... Read more
BusinessBusiness NewsNews මෙරට රන් මිල 15%කින් අඩු වෙයිMaimoonarSeptember 9, 2020 by MaimoonarSeptember 9, 20201 මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති සියයට 14ක ආදායම් බද්ද සහ සියයට 15ක් වූ රත්‍රං බද්ද ඉවත් කිරීමට වත්මන් රජය කටයුතු කිරීම... Read more