Local NewsNews PCR පරීක්‍ෂණ කිරීම හමුදාව ආරම්භ කරයි..MaimoonarNovember 5, 2020 by MaimoonarNovember 5, 2020480 කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට සිදුකරන PCR පරීක්ෂණ සිදුකිරීම යුද හමුදාව මේ වන විට ආරම්භ කර තිබේ. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ඉදිරියේදී තවත් යන්ත‍්‍රක්... Read more
NewsPolitical බන්දුල කියන මිලට හාල් හෙව්වොත් බත් කන්නට සිදුවන්නේ නැත! – පා.ම හර්ෂද සිල්වාMaimoonarNovember 5, 2020 by MaimoonarNovember 5, 20201 මෙරට සහල් වෙළෙඳපොළේ තරගකාරීත්වයක් ඇතිකිරීමට නම් සහල් මාෆියාවට හොඳ තරගයක් ලබාදීමට හැකි තවත් කණ්ඩායමක් බල ගැන්විය යුතු බවත් ඒ සඳහා සුදුසුම කණ්ඩායම වන්නේ මෙරට සුළු... Read more
Local NewsNews පොලීසියේ, රේගුවේ හා බන්ධනාගාරයේ කොරෝනා රෝගීන් ඉහළටMaimoonarNovember 5, 2020 by MaimoonarNovember 5, 20200 180 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ තවත් නිලධාරීන් 257 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි.... Read more
Local NewsNews කටුනායක කලාපේ විශාල පිරිසකට කන්න නෑ.. බෝඩිං කාමරයේ හිරවෙති..MaimoonarNovember 3, 2020 by MaimoonarNovember 3, 20207 කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සිරවී සිටි සේවක සේවිකාවන් විශාල පිරිසක් තම බෝඩිං කාමරවලට සිරවී දෛනික ආහාර අවශ්‍යතා පවා සොයාගැනීමට නොහැකිව සිටින බවත් නිදහස් වෙළඳ කලාප... Read more
NewsPolitical ‘මහින්ද සුළඟ’ නුගේගොඩ රැලිය ඇමරිකාවේ සිට බැසිල් කල වැඩක්.. සෙනග ගෙන්වූයේද ඔහුයි… විමල් කලේ කතාවක් පැවැත්වීම විතරයි..- මහින්ද පතිරණMaimoonarNovember 3, 2020 by MaimoonarNovember 3, 202022 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් පසු නුගේගොඩ ආනන්ද සමරකෝන් පිටියේ පැවති ‘මහින්ද සුළඟ’ නම් ලත් රැස්වීම සංවිධානය කරන ලද්දේ ඇමරිකාවේ සිට බැසිල් රාජපක්ෂ... Read more
Local NewsNews සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 135 ක් අධි අවදානම්MaimoonarNovember 3, 2020 by MaimoonarNovember 3, 20201 පෙරේදා (01 දා) වනවිට දිවයිනේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 135ක් කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිර යෑමේ අධි අවදානමක් සහිත ප‍්‍රදේශ ලෙස හඳුනාගෙන තිබූ බව වසංගත... Read more
NewsPolitical පාර්ලිමේන්තුව පැය දෙකකට රැස්වේMaimoonarNovember 3, 2020 by MaimoonarNovember 3, 20204 පාර්ලිමේන්තුව අද (03) පැය දෙකකට රැස්වේ. සිමිත මන්ත්‍රිවරැ ප්‍රමානයක් කැදවිමට නියමිතය. පෙරවරැ 10 සිට 12 දක්වා පැය දෙකක කාලකට සිමා වේ. lamkaleadnews... Read more
International NewsNews විදෙස්ගත ලාංකිකයෝ තිදෙනෙක් කොරෝනාවෙන් මියයතිMaimoonarNovember 3, 2020 by MaimoonarNovember 3, 20200 යුරෝපා රටවල නැවතත් පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එම වයිරසය ආසාදනය වීමෙන් ඉතාලියේ සහ බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එම රටවල... Read more
Local NewsNews කොරෝනා වෛරසය: ‘මිත්‍යාව පසු පස යන්න එපා! සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න’ – ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්MaimoonarNovember 3, 2020 by MaimoonarNovember 3, 202061 වසංගතයකට මුහුණ දී සිටින මෙවන් මොහොතක මිත්‍යාව පසුපස නොගොස් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් එළඹි සිහියෙන් කටයුතු කරන ලෙස ප්‍රමුඛ පෙළ බෞද්ධ හිමිවරු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිති.... Read more
NewsPolitical කැටගොඩ ඉල්ලා අස්වී බැසිල් පාර්ලිමේන්තුවට..? ප‍්‍රබල ඇමති කමකුත්..?MaimoonarNovember 3, 2020 by MaimoonarNovember 3, 2020680 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙනු ඇති බවට ඇතැම් අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්... Read more