Local NewsNews හිටපු අමාත්‍ය විමල් වීරවංශට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි!MaimoonarDecember 3, 2025 by MaimoonarDecember 3, 20250 ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (දින 04) වරෙන්තු නිකුත් කර තිබේ. මෙම වරෙන්තුව නිකුත් කිරීමට... Read more
Local NewsNewsPolitical අගමැතිගෙන් දැඩි ප්‍රකාශයක්: ‘දිට්වා’ සුළි කුණාටුව මැදත් 7% වර්ධන ඉලක්කය ස්ථිරයි! – කොලොන්නාව පදිංචියට නුසුදුසුයිMaimoonarDecember 3, 2025 by MaimoonarDecember 3, 20250 ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ දැවැන්ත හානිය මධ්‍යයේ වුවද, රටේ මැදි කාලීන ආර්ථික වර්ධන වේග ඉලක්කය වන 7% වෙනස් නොකරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය කොළඹ... Read more
International NewsLocal NewsNews ශ්‍රී ලංකාවට ඇපල් සමාගමෙන් ආධාරMaimoonarDecember 3, 2025 by MaimoonarDecember 3, 20250 තාක්ෂණික දැවැන්තයා වන Apple සමාගම, ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ රටවල් කිහිපයක ඇතිවූ දරුණු ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මුදල් පරිත්‍යාගයක් කරන බව... Read more
Local NewsNews ගංවතුරෙන් මාස් කන්නයේ වී වගාවට දැවැන්ත හානි: අක්කර 274,000කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශයිMaimoonarDecember 3, 2025 by MaimoonarDecember 3, 20250 2025/26 මාස් කන්නයේ වී වගාවෙන් අක්කර දෙලක්ෂ හැත්තෑ හතර දහසකට (274,250) අධික ප්‍රමාණයක් ගංවතුරෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්... Read more
Local NewsNews ආපදා සහන මෙහෙයුම් වේගවත් කරයි! වියළි ආහාර දීමනාව රු. 10,500 දක්වා ඉහළට; අමාත්‍යාංශවලට විශේෂ මූල්‍ය බලතලMaimoonarDecember 2, 2025 by MaimoonarDecember 2, 20250 රජය විසින් 2025-11-21 දින සිට ප්‍රකාශයට පත් කරන ලද විස්තීරණ ආපදා තත්ත්වය කළමනාකරණය සඳහා කඩිනම් සහන සහ පරිපාලනමය තීරණ ගණනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අද අනුමත... Read more
Local NewsNews නිල ආපදා මරණ සංඛ්‍යාව 400 ඉක්මවූවත් එය නිවැරදි නැහැ – අකිල විරාජ් කාරියවසම්MaimoonarDecember 2, 2025 by MaimoonarDecember 2, 20250 ආපදාවෙන් සිදුවූ හානියේ නිල සංඛ්‍යා ලේඛන නිවැරදි තත්ත්වයෙන් බොහෝ දුරස් බවත්, ඇතැම් මරණ නිසි ලෙස ගණනය කර නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සහකාර නායක... Read more
Local NewsNewsPolitical අවදානම් ප්‍රදේශවලින් ඉවත් නොවන අය බලහත්කාරයෙන් ඉවත් කිරීමට නීතිමය ප්‍රතිපාදන!MaimoonarDecember 2, 2025 by MaimoonarDecember 2, 20250 අවදානම් සහිත ප්‍රදේශවලින් ඉවත් වීමට අකමැති පුද්ගලයින් ආරක්ෂක අංශ මගින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කර ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන්... Read more
BusinessBusiness NewsLocal NewsNews එළවළු මිල අහස උසට! කැරට් කිලෝවක් 500 දක්වාMaimoonarDecember 2, 2025 by MaimoonarDecember 2, 20250 නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම්වරයාගෙන් අනතුරු ඇඟවීම දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළි දිස්ත්‍රික්කයේ සමස්ත එළවළු වගාවටම දැවැන්ත හානියක් සිදුව ඇති බවට වාර්තා වේ. මෙම ව්‍යසනය... Read more
Local NewsNews බිහිසුණු තත්ත්වයක්! මහා පරිමාණ නාය යාම්වල මෙහෙයුම් නවතී: පස් යට තවත් විශාල සිරුරු සංඛ්‍යාවක්?MaimoonarDecember 2, 2025 by MaimoonarDecember 2, 20250 සුළි කුණාටුවෙන් රටට බලපෑ මහා පරිමාණ නාය යාම් කිහිපයකම අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට සහන කණ්ඩායම්වලට සිදුව ඇති බව වාර්තා වේ. මෙම ඛේදජනක තීරණයට... Read more
Local NewsNewsPolitical ‘දිට්වා’ කුණාටුව: අවතැන් දරුවන්ට පොත්පත් දීමට නාමල් රාජපක්ෂගෙන් වැඩපිළිවෙළක්MaimoonarDecember 2, 2025 by MaimoonarDecember 2, 20250 සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වීම අරමුණු කර ගනිමින්, ඔවුන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසල් උපකරණ බෙදා දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන... Read more