මතභේදාත්මක ඉංග්‍රීසි මොඩියුලයේ වගකීම භාරගනිමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වෙයි
හයවන ශ්‍රේණිය සඳහා හඳුන්වා දුන් ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් මොඩියුලයේ අසම්මත වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීම සම්බන්ධයෙන් ඇති වූ දැඩි සමාජ විවේචන හමුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ...