මහින්ද රාජපක්ෂ, දුටුගැමුණු රජු වගේ.. බැසිල් රාජපක්ෂ, කාවන්තිස්ස රජු වගේ…
බැසිල් රාජපක්ෂ මහතා යනු අති දක්ෂයෙක් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය සඳහන් කරයි. දුටුගැමුණු රජතුමා යුද්ධ කරද්දී කාවන්තිස්ස රජතුමා මහා...