BusinessBusiness NewsNews ඉන්ධන මිල ඉහල දමන්නැයි කියයි.. දැනට ලීටරයක පාඩුව ඩීසල් 43ක්, පෙට්‍රල් 28ක්, භූමිතෙල් 60ක්MaimoonarNovember 18, 2021 by MaimoonarNovember 18, 202154 අද වන විට ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් විශාල ලෙස පාළු ලබන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් සංස්ථා ශාඛාවේ... Read more
Local NewsNews වනජීවී නිලධාරීන් පිරිසක් වනාන්තරයක අතරමං වේ…MaimoonarNovember 18, 2021 by MaimoonarNovember 18, 20211 නුවරඑලිය මහඑළිය රක්ෂිතයේ වැටලිමකට ගිය වන අඩවි ආරක්ෂක නිලධාරින් පිරිසක් රක්ෂිතය තුල (16) දින අතරමං වි ඇති බවත්, අතරමං වු වන අඩවි ආරක්ෂක නිලධාරින් නිරුපද්‍රිතව... Read more
BusinessBusiness NewsNews ගෑස්, ඉන්ධන වෙනුවට දර සඳහා අධි ඉල්ලුමක්.. දර කපන්නන්ට හොද කලක්..MaimoonarNovember 18, 2021 by MaimoonarNovember 18, 20211 ගෑස් මිල ඉහල යාම සහ වෙළඳපොලේ හිගය මෙන්ම ඉන්ධන මිල ගණන්ද ඉහල යාම හේතුවෙන් වව්නියාවේ දර වෙනුවෙන් ඉහල ඉල්ලුමක් ඇති බවට දර කපන්නන් කියා සිටිති.... Read more
BusinessBusiness NewsNews සපුගස්කන්ද වැහුවත් සේවක වැටුප් මසකට කෝටි 10ක් ගෙවන්න වෙයි…MaimoonarNovember 18, 2021 by MaimoonarNovember 18, 20210 සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබුණ ද එහි සේවකයන් 1090න් සදහා වැටුප් සහ දීමනා ගෙවීමට සිදුව තිබේ. ඒ අනුව අවම වශයෙන් මාසයකට රුපියල් කෝටි දහයක්... Read more
NewsPolitical එන වසරේ හෝ ඊළඟ වසරේ කොරෝනාවෙන් සම්පූර්ණයෙන්ම අපි එළියට එනවා…MaimoonarNovember 17, 2021 by MaimoonarNovember 17, 20211 ‘‘ඉදිරියේදී නාගරික නිවාස 30000 ක් ඉදිකිරීමට සැළසුම් සකස් කර අවසන්. එයින් 10000 ක් ඉදිකෙරෙමින් පවතිනවා’ යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පැවසීය. රාජ්‍ය අමාත්‍ය ආචාර්ය... Read more
Local NewsNews හෙක්ටයාරයකට ටොන් එකයි.. කාබනික පොහොර මධ්‍යස්ථානය බලන්න ජනපති යයි…MaimoonarNovember 17, 2021 by MaimoonarNovember 17, 20210 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන 17 පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.... Read more
NewsPolitical ආණ්ඩු විරෝධී විරෝධතා කරන්න විමල්ගෙන් සජිත්ට උපදෙස්…MaimoonarNovember 17, 2021 by MaimoonarNovember 17, 20210 කොරෝනා වෛරසත් සමග නව සාමාන්‍ය කරන තත්ත්වයන් යටතේ විරෝධතාවයන් පැවැත්වීමේදී සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය නොකරන්නැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී කියාසිටියේය. විපක්ෂය විසින් කොළඹදී සංවිධානය... Read more
BusinessBusiness NewsNews මුළු රටම අදුරේ දමන විදුලි අර්බුදයක්… දැවිතෙල් ටොන් 2000ක සැපයුම් නෑ…MaimoonarNovember 17, 2021 by MaimoonarNovember 17, 20212 විදුලිබල මණ්ඩලයට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය සැපයීමට නොහැකි වූවොත් තව නොබෝ දිනකින් මුළු රටම අඳුරේ තබන්නට සිදුවන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ... Read more
BusinessBusiness NewsNews සපුගස්කන්ද වැසීමෙන් ගෑස් නිෂ්පාදනය නවතී… ගෑස් හිගයට තවත් බලපෑම්..MaimoonarNovember 17, 2021 by MaimoonarNovember 17, 20211 සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග එහි අතුරු නිෂ්පාදනයක් ලෙස මෙතෙක් ලබා දුන් එල්පී ගෑස් ලබාදීම ද නතර කිරීමට සිදුව තිබේ. එම පිරිපහදුව මෙරට... Read more
BusinessBusiness NewsNews හිස් ගෑස් සිලින්ඩරය කළු කඩේ රුපියල් 15000-20000 පනී….MaimoonarNovember 17, 2021 by MaimoonarNovember 17, 20210 කිලෝ ග්‍රෑම් 12.5 ක හිස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 15,000ත් 20,000 අතර මිල ගණන් යටතේ කළු කඩ වෙළඳුන් අලෙවි කරමින් ඇත. අන්තර්ජාල දැන්වීම් අඩවිවල ද 12.5... Read more