Exclusive : ගෑස්වල ප්‍රොපේන් හා බියුටේන් අනුපාතය 50 ට 50යි.. සිපෙට්කෝ පරීක්‍ෂණයෙන් හෙලිවේ.. ලිත්‍රො පිලිගන්න බෑ කියයි..
තම ගෑස් සමාගමේ ගෑස්වල ප්‍රොපේන් හා බියුටේන් අනුපාතය 50 ට 50 ලෙස ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි...