International NewsNews වෙදලසැලකදී කාන්තාවන් සිවු දෙනෙකු නිරුවත් කර පහර දෙති…MaimoonarDecember 8, 2021 by MaimoonarDecember 8, 2021118 ෆයිසලාබාද්හි වෙළඳ සැලක් තුළ දී කාන්තාවන් සිව් දෙනකුට නිරුවත් කොට පහර දීමේ වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත. පොලීසිය සඳහන් කරන්නේ වතුර බෝතලයක් ඉල්ලමින් වෙළඳසැලකට... Read more
Local NewsNews පාරේ බුලත් කෙල ගසන අයට අද සිට නීතිය දැඩිව..MaimoonarDecember 8, 2021 by MaimoonarDecember 8, 2021109 මහාමාර්ග වල තැනින් තැන බුලත් කෙළ ගසන පුද්ගලයන්ට විරුද්ධව අද සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට පොලිසියට දැනුම් දී ඇත. පොලිස් ආරක්ෂණ සහ ජනාධිපති... Read more
BusinessBusiness NewsNews ගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් කෝටි 30ක අයුතු ලාබයක්…MaimoonarDecember 7, 2021 by MaimoonarDecember 7, 2021109 ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තියත් සමග බලශක්ති ස්වෛරීත්වයත්, බලශක්ති සුරක්ෂිතභාවයත් දිනෙන් දින රටට අහිමිවෙමින් යන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ගෑස්... Read more
NewsPolitical විපක්‍ෂ පිරිසක් සභා ගැබේදී කතානායකට පහර දීමේ උත්සාහයක්..MaimoonarDecember 7, 2021 by MaimoonarDecember 7, 2021112 කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පහර දීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැමිණි බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඒ... Read more
Local NewsNews ලේ නෑකම සුදුසුකමක් නොවේ… ‘නිදි වගේ’ සිටීමෙන් පසු දිලිත් ජයවීර..MaimoonarDecember 7, 2021 by MaimoonarDecember 7, 2021292 ලේ නෑකම සුදුසුකමක් නොවන බවත් දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක්... Read more
NewsPolitical තවත් අයවැයක් පරදී.. පොහොට්ටු පිරිසක්ම විරුද්ද වේ…MaimoonarDecember 7, 2021 by MaimoonarDecember 7, 2021274 තලවකැලේ ලිදුල නගර සභාවේ 2022 වසර සදහා ඉදිරිපත් කල අයවැය යෝජනාවට පාලන පක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු විරුද්ධව ජන්දය ප්‍රකාශ කල නිසා එම නගර සභාවේ අයවැය යෝජනාව... Read more
NewsPolitical සජිත් රටේ විකල්ප නායකයා ලෙස ජනතාව තෝරාගෙන අවසන්..MaimoonarDecember 6, 2021 by MaimoonarDecember 6, 202180 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ විකල්ප නායකයා බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි. අද ආණ්ඩුවට අද බලය ඇත්තේ... Read more
Local NewsNews චීන පොහොර සමාගම ලංකාවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරුවේ නඩු දමයි…MaimoonarDecember 6, 2021 by MaimoonarDecember 6, 2021969 ශ්‍රී ලංකාවට කාබනික පොහොර තොගයක් එවන ලද චීන සමාගම විසින් එම නෞකාව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවතට ගෙන ගොස් තිබේ. ඔවුන් තමන්ගේ... Read more
Local NewsNews ‘රට වසා දමන්නේ නෑ..’ – ඇමති ප‍්‍රසන්න BBC ට කියයි..MaimoonarDecember 6, 2021 by MaimoonarDecember 6, 20212 රට නැවත වසා දැමීමේ සුදානමක් තවම නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රජය ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා... Read more
Local NewsNews මුහුදට දියනාන්න ගිය තරුණයින් තිදෙනෙකු ගසාගෙන යයි.. අයෙකු මරුට… දෙදෙනෙක් අතුරුදහන්…MaimoonarDecember 6, 2021 by MaimoonarDecember 6, 202126 මුලතිව් මුහුදු වෙරලේ සිට ඊයේ (05) සවස දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු මුහුදු රලට ගසාගෙන ගොස් දියේ ගිලීම හේතුවෙන් එක් අයෙකුගේ මළසිරුරක් හමුවී ඇති බවටත්... Read more