NewsPolitical වාහන නැවත ආනයනය ගැන ජනාධිපතිගෙන් ප‍්‍රකාශයක්…MaimoonarJanuary 18, 2022 by MaimoonarJanuary 18, 20221 මෙරටට ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර දීමේ දී මූලිකත්වය ලබා දෙන්නේ විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන සඳහා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය. ඒවා... Read more
Local NewsNews අග්‍රාමාත්‍ය ආර්යාවගේ මග පෙන්වීමෙන් අරලියගහ මන්දිර පිවිසුමේ පිහිටි බෝධීන් වහන්සේට බුදු මැදුරක්…MaimoonarJanuary 18, 2022 by MaimoonarJanuary 18, 202225 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ මග පෙන්වීම මත අරලියගහ මන්දිර පිවිසුමේ පිහිටි බෝධීන් වහන්සේට බුදු මැදුරක් ඉදිකර තිබේ.... Read more
Local NewsNews ප‍්‍රභාකරන් උපන් ගමේ අලංකාර සරුංගල් සැණකෙලියක්…MaimoonarJanuary 18, 2022 by MaimoonarJanuary 18, 2022916 යාපනය වලිකාමම් නැගෙනහිර කට්ටෙයිකාඩු වෙරල තීරයේ අලංකාර සරුංගල් සැණකෙලියක් මෙවර තයිපොන්ංගල් නිමිත්තෙන් සංවිධානය කොට තිබුනි. යාපනය වැල්වැටිතුරෙයි වාර්ෂික සරුංගල් සැණකෙලිය පවතින කොරෝණා අවධානම ඇතුලු විවිධ... Read more
Local NewsNews බොරැල්ලේ පල්ලියට බෝම්බ තැබූ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනී.. පනස්දාහක කොන්ත‍්‍රාතුවක්..MaimoonarJanuary 17, 2022 by MaimoonarJanuary 17, 202229 බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට කාල බෝම්බයක් ලෙස සකස් කරන ලද අත් බෝම්බයක් තැබූවේ යැයි චෝදනා එල්ල වන ප්‍රධාන සැකකරු ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන... Read more
Local NewsNews ගෑස් පෝලිම් දුටු සංචාරකයන්ට දුක සිතේ.. කුරුදු දර තොගයක් බෙදා දෙති…MaimoonarJanuary 17, 2022 by MaimoonarJanuary 17, 2022804 ජර්මන් ජාතික සංචාරක යුවලක් විසින් අහුන්ගල්ල නගරයේ දී මහජනතාවට කුරුඳු දර දර ලොරි දෙකක් බෙදා දී තිබේ. රටේ පවතින ගෑස් හිගය හේතුවෙන් ජනතාව ගෑස් පෝලිම්... Read more
Local NewsNews සිපෙට්කෝ ඉන්ධන නොදේ.. CEB, IOC වෙතින් ඉන්ධන ගනී…MaimoonarJanuary 17, 2022 by MaimoonarJanuary 17, 20220 ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඛනිජ තෙල් සංස්ථාවට විශාල ණයක් ගෙවීමට ඇති නිසා .ඉදිරියේ දී විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඛනිජ තෙල් “i.o.c ” සමාගමෙන් ලබා ගැනීම සඳහා... Read more
Local NewsNews විදේශගත ලාංකිකයෝ ලංකාවට ඩොලර් නොඑවති.. විදේශ මුදල් ලැබීම අඛණ්ඩව පහලට…MaimoonarJanuary 17, 2022 by MaimoonarJanuary 17, 20225 විදේශ ගතව රැකියා කරන ශ්‍රී ලාංකිකයන් එරට දී උපයන මුදල් ශ්‍රී ලංකාවට එවීම විශාල වශයෙන් පහළ යෑමක් දක්නට ලැබේ. පසුගිය වසර පුරාම මෙන්ම දෙසැම්බර් මාසයේදී... Read more
Local NewsNews ශ‍්‍රී පාදයේ අධික තදබදයක්.. විනාඩි ගණනක් එකම තැන.. කිලෝමීටර ගණන් වාහන පෝලිම්..MaimoonarJanuary 17, 2022 by MaimoonarJanuary 17, 20223 සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා අති විශාල වන්දනා පිරිසක් පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ වන්දනාකරුවන්ට විනාඩි ගනනක් එක තැන රැදි සිටිමට සිදුවු බව... Read more
International NewsNews ඔමික්‍රෝන් ප‍්‍රභේදය කොරෝනාවෙන් ලෝකයම බේරයි.. WHO වෙතින් ලොවටම සුබ පණිවුඩයක්..MaimoonarJanuary 16, 2022 by MaimoonarJanuary 16, 20220 ජූලි අගෝස්තු මාස වන විට කොරෝනා වසංගතය සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාවක් තත්ත්වයට පත්වුණු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකතනය කරයි. ඔමික්‍රෝන් ප්‍රභේදය සමග ගෝලීය වශයෙන් කොරෝනා... Read more
BusinessBusiness NewsNews ලියාපදිංචි නොකල පිලිකා ඖෂධයක් ගෙන්වන්න පුද්ගලික සමාගමකට අවසර.. එකක් 90,250යි..MaimoonarJanuary 16, 2022 by MaimoonarJanuary 16, 20224 පිළිකා රෝගය සඳහා අවශ්‍ය වන ඖෂධයක් ලියාපදිංචි නොකර ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පෞද්ගලික සමාගමකට අවසර ලබාදී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. මෙසේ අවසර... Read more