Local NewsNews නොරොච්චෝල යලි බිද වැටේ…MaimoonarFebruary 1, 2022 by MaimoonarFebruary 1, 20220 මෑතකදී අළුත්වැඩියාට ලක් කරන ලද නොරොච්චෝල බලාගාරයේ ජන යන්ත්‍රය නැවත වතාවක් බිද වැටී තිබේ. එහි හට ගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අක්‍රීය වීම සිදු ව... Read more
Local NewsNews ඩොලර් නෑ.. සමාගම් 35ක් සිමෙන්ති ගෙන්වීම නවතයි… දැන් කොට්ටයක් දෙදාහයි…MaimoonarFebruary 1, 2022 by MaimoonarFebruary 1, 20224 මෙරටට සිමෙන්ති ආනයනය කරන ලද ආයතන 35ක් පමණක් සිමෙන්ති ආනයනය අත්හිටුවා තිබේ. මෙරටට බලපා ඇති ඩොලර් හිඟය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව නිවාස අමාත්‍යංශයේ... Read more
Local NewsNews උතුරු මුහුදේ ධීවර ගැටුම් දරුණු වේ.. ඉන්දීය යාත්‍රාවකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්….MaimoonarFebruary 1, 2022 by MaimoonarFebruary 1, 202264 උතුරු මුහුදට ඇතුල්වූ ඉන්දීය ධීවර යාත්‍රා සහ යාපනයේ ධීවරයින් අතර ඇති වූ ගැටුම්කාරී තත්වයක් හේතුවෙන් 01 දිනයේද යාපනයේ ස්ථාන කිහිපයක විසඳුම් ඉල්ලා විරෝධතාවන් සහ උපවාසයන්... Read more
NewsPolitical අනුරට බිත්තර ගැසීම පසුපස ඇමති ප‍්‍රසන්නද…?MaimoonarJanuary 31, 2022 by MaimoonarJanuary 31, 20220 ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමට තමන්ගෙන් සම්බන්ධයක් නැතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. තමන්... Read more
NewsPolitical නිවිතිගල සමුපකාර ඡන්දයෙන් සජිත් පිලට දැවැන්ත ජයක්…..MaimoonarJanuary 31, 2022 by MaimoonarJanuary 31, 2022997 නිවිතිගල විවිධ සේවා සමුපකාර සමිතියට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේග කණ්ඩායම විසින් බලය තහවුරු කරගෙන තිබේ. එහි ප‍්‍රාදේශීය 38න්... Read more
NewsPolitical අගමැතිගේ ගිණුමකින් මුදල් සොරකමක් සිදුව නෑ…- නාමල්MaimoonarJanuary 31, 2022 by MaimoonarJanuary 31, 20223 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමෙන් මුදල් සොරකම් කිරීමක් සිදුව නැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. නමුත් අන්තර්ජාල වෙබ් අඩවි එවැන්නක් වාර්තා... Read more
NewsPolitical ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියට ඇමති විමල්ගෙන් දැඩි ප‍්‍රහාරයක්..MaimoonarJanuary 31, 2022 by MaimoonarJanuary 31, 20222 කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීම ගැටළුවක් නොවන බවත් එහෙත් මෙරට වාණිජ කෘෂිකර්මාන්තය බිඳවැටීමට හෝ ගොවියා ගොවිතැනින් පලවාහැරීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක,... Read more
Local NewsNews ජනවාරියේ දී සංචාරකයන් 75,000 පනී… වැඩිම රුසියාවෙන්.. ඊළගට ඉන්දියාවෙන්…MaimoonarJanuary 31, 2022 by MaimoonarJanuary 31, 20220 මේ වසරේ ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 75,000 ඉක්මවයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ පසුගිය ජනවාරි මස 01 වෙනිදා සිට 29 වන... Read more
Local NewsNews කෝටි 1.20ක අධිබල යතුරුපැදි දෙකක් අල්ලයි…MaimoonarJanuary 31, 2022 by MaimoonarJanuary 31, 20220 දකුණු පළාතෙන් බස්නාහිර පළාතට ගමන් කරමින් සිටි යතුරුපැදි සීයකින් සමන්විත රැළියක ලංකාවේ මාර්ග වල ධාවනයට තහනම් අධි බලති රුපියල් ලක්ෂ එකසිය විස්සක වටිනාකම කින් යුතු... Read more
Local NewsNews අනුර දිසානායකට පහර දීමේ කොන්ත‍්‍රාත්තුව රුපියල් පන්දාහයි.. සැකකරුවන්ගේ පාපොච්චාරණය මෙන්න…MaimoonarJanuary 31, 2022 by MaimoonarJanuary 31, 202250 ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ගේ මෝටර් රථයට ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයන්ට ලබා දී ඇත්තේ රුපියල් පන්දහසක් බව හෙළිවෙයි. එම ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවා... Read more