Local NewsNews 08 වැනිදා තෙක් දිනකට පැය හයහමාරක් විදුලිය කපයි.. සැලසුම මෙන්න..MaimoonarApril 4, 2022 by MaimoonarApril 4, 20221 මහජන උපයෝගිතා කොමිසම විසින් අප්‍රේල් 5වනදා සිට 8 වනදා දක්වා පැය 06යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සදහා අනුමත කර ඇති කාලසටහන මෙසේය. A, B,... Read more
Local NewsNews කාල්ටන් නිවස වැටලූ විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ගසා පන්නා දමයි..MaimoonarApril 4, 2022 by MaimoonarApril 4, 20220 තංගල්ල කාල්ටන් නිවස වටලාගෙන විරෝධතාවයේ යෙදුනු ජනතාව විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ලකර ඇත. ජනතාව විශාල පිරිසක් එක් වී කාල්ටන්... Read more
Local NewsNews සමාජ ජාලා වාරණය ඉවත් කෙරේ…MaimoonarApril 3, 2022 by MaimoonarApril 3, 20223 දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකාව තුළ සමාජ ජාලා වෙත පිවිසීමේ වාරණය ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අද පස්වරු 03.30 සිට මෙම වාරණය ඉවත්... Read more
Local NewsNews රජයෙන් නිවේදනයක්..MaimoonarApril 3, 2022 by MaimoonarApril 3, 20220 හදිසි අවස්ථා නීතිය බලාත්මක කිරීම සහ ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරයි. එම නිවේදනය මෙසේය. භාෂණයේ හා ප්‍රකාශනයේ... Read more
NewsPolitical ඉල්ලා අස් වුනේ නෑ…MaimoonarApril 3, 2022 by MaimoonarApril 3, 20221 අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. අග්‍රාමාත්‍යතුමා ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍යයයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන්... Read more
Local NewsNews ඇදිරි නීතිය නොතැකේ.. රාත‍්‍රියේ කොළඹ මහ පිරිසක් විරෝධතා..MaimoonarApril 3, 2022 by MaimoonarApril 3, 20220 ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී රට පුරා ස්ථාන කිහිපයක විරෝධතා ව්‍යාපාර පැවැත්වෙයි. නුගේගොඩ නගරයේදී විශාල පිරිසක් එක්රැස් වී විරෝධතාවයේ යෙදෙයි. මීගමුව, කොච්චිකඩේ, මහරගම, නිට්ටඹුවද ජනතාව වීදි... Read more
NewsPolitical නාමල් රාජපක්‍ෂ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ..MaimoonarApril 3, 2022 by MaimoonarApril 3, 20220 අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මීට ටික වේලාවකට පෙර ආරම්භ වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඔහු මෙම තීරණය ගෙන තිබේ.... Read more
Local NewsNews ආණ්ඩුවට 113 නැති කරමින් විශ්වාස භංගයක්.. අන්තර්වාර රජයක්.. මහ මැතිවරණයක්…MaimoonarApril 2, 2022 by MaimoonarApril 2, 202214 වර්තමාන ආණ්ඩුවේ බහුතරය නැතිකර අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කරමින් සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. ආණ්ඩුවේ සරල බහුතරය නැති කිරීමට අවශ්‍ය මන්ත්‍රී... Read more
International NewsNews ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියක් ඇත…- ඇමරිකානු තානාපතිMaimoonarApril 2, 2022 by MaimoonarApril 2, 20221 ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියක් ඇතැයි කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය සඳහන් කරයි. තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තානාපතිනී ජුලී චුංග් මහත්මිය සඳහන් කරන්නේ ශ‍්‍රි... Read more
NewsPolitical ආණ්ඩුවෙන් ඉවත් වීමට දෙවරක් සිතන්නෑ.. විමල්ගේ යෝජනාවට මා එකගයි..- තොණ්ඩමන් මාධ්‍ය හමුවක….MaimoonarApril 2, 2022 by MaimoonarApril 2, 202256 ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට සහභාගි වු පිරිසකට සහ මාධ්‍යවේදින් කිහිප දෙනෙකුට ආරක්ෂක අංශ පහර දි තුවාල සිදු කිරිම ලංකා කම්කරු කොන්ග්‍රසය තරයේ හෙලා දකින... Read more