NewsPolitical කබ්රාල්ට රටින් පිටවීම තහනම් කෙරේ..MaimoonarApril 7, 2022 by MaimoonarApril 7, 20221 කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදෙස්ගත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇත. ලබන 18 වැනිදා අජිත් නිවාඩ් කබ්රාල්... Read more
Local NewsNews 11-12 නිවාඩුයි… සතියක දීර්ඝ නිවාඩුවක්..MaimoonarApril 7, 2022 by MaimoonarApril 7, 20221,079 අප්‍රේල් මස 11 සහ 12 වනදා රජයේ නිවාඩු දින ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒ බව... Read more
NewsPolitical ඉල්ලා අස්වීමක් ජනපති පිලි නොගනී..MaimoonarApril 6, 2022 by MaimoonarApril 6, 20220 ආණ්ඩුවෙන් ඉවත් වීමේ දී තීරණය අතහැර තවදුරටත් ආණ්ඩුව සමග රැඳී සිටින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා ඇත. ඔහු මෙම ඉල්ලීම කර... Read more
NewsPolitical මගේ නිවස වටලන්න ආවොත් උන්ට ගහනවා…- පොහොට්ටු ලේකම්MaimoonarApril 6, 2022 by MaimoonarApril 6, 20220 තමන්ගේ නිවෙස වැටලීමට පැමිණියොත් ඔවුන්ට පහර දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි. ජනාධිපතිවරයා ගේ නිවස වැටලූ ආකාරයට... Read more
Local NewsNews ජනාධිපති-අගමැති රකින්න විශේෂ ආරක්‍ෂක වැඩපිලිවෙලක්.. බැරියර් වැඩි කරයි.. හමුදාව යොදවයි..MaimoonarApril 6, 2022 by MaimoonarApril 6, 20228 ජනාධිපති නිල නිවස, අග්‍රාමාත්‍ය නිල නිවස, ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා ආරක්ෂාව සැපයීම ද විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ආරක්ෂක හමුදාව සහ පොලීසිය එක්ව මෙම ඒකාබද්ධ... Read more
BusinessBusiness NewsNews ඩොලරය අහසට.. අද රුපියල් 320යි…MaimoonarApril 6, 2022 by MaimoonarApril 6, 20220 ඇමරිකානු ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල අද දිනයේ තව දුරටත් බාල්දු වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 320 ක් හා ගැණුම් මිල... Read more
NewsPolitical ජනාධිපති ගෙදර යවන්න වැඩපිළිවෙල හදන්න ලොකුගේ මුල පුරයි..MaimoonarApril 6, 2022 by MaimoonarApril 6, 202212 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ගෙදර යැවීමට අවශ්‍ය නම් එකතු වෙලා ඊට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ... Read more
NewsPolitical භාරකාර ජනාධිපති ධුරය සදහා නමක් යෝජනා වෙයි..MaimoonarApril 6, 2022 by MaimoonarApril 6, 20220 ජනාධිපති ධුරය මාස හයක කාලයකට හර්ෂ ද සිල්වා මහතාට ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියි. පාර්ලිමේන්තුවේ අද පැවැති විවාදයට එක්වෙමින් හෙතෙම මෙම... Read more
NewsPolitical අලි සබ්රි මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වේ…MaimoonarApril 5, 2022 by MaimoonarApril 5, 20222 මොහොමඩ් අලී සබ්රි මහතා මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඔහු මුදල් ඇමති ලෙස දිවුරුම් දුන්නේ ඊයේ දිනයේ දී ය. අන්තර්කාලීන රජයක් පිහිටුවීම සඳහා... Read more
Local NewsNews මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඉල්ලා අස්වෙයි..MaimoonarApril 5, 2022 by MaimoonarApril 5, 20220 මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා ඇති බව වාර්තා වෙයි.... Read more