IMF නොයා යුතුයි..- බැසිල්ගෙන් කැබිනට් මණ්ඩලයට විශේෂ වාර්තාවක්…
මෙවැනි අර්බුදකාරී අවස්ථාවකදීවත් අන්තර්කාලීන පාලනතන්ත්‍රයක් පිහිටුවා දිනෙන් දින අස්ථාවර වෙමින් පවතින රට පාලිත තත්ත්වයට රැගෙන ඒමට නොහැකි නම් මහජන නියෝජිතයන් 225දෙනා පාර්ලිමේන්තුව තුළ සිටින්නේ කුමකටදැයි...