Local NewsNews පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් රැසක් රටින් පිටවෙන්න සූදානම් වෙති…MaimoonarJuly 3, 2022 by MaimoonarJuly 3, 20222 පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රැසක් මේ වනවිට තම රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට ලහි ලහියේ කටයුතු කරමින් සිටිතැයි වාර්තා වේ. පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ... Read more
Local NewsNews ගැස් සහ භුමිතෙල් නැතිව දර සොයා රක්ෂිතයට ගිය තිදරු පියෙක් ජිවිතක්ෂයට….MaimoonarJuly 3, 2022 by MaimoonarJuly 3, 20223 බගවන්තලාව ප්‍රදේශයේ පවතින ගෘහස්ත ගැස් සහ භුමතෙල් හිගයත් සමග බගවන්තලාව රක්ෂිතයේ දර සොයා ගිය පිරිසකට (01) දින පස්වරුවේ බඹර ප්‍රහාරයක් එල්ල වි ඇති බවත් එම... Read more
Local NewsNews සියළුම පාසැල් වසා දැමේ….MaimoonarJuly 3, 2022 by MaimoonarJuly 3, 20220 එළඹෙන සතිය තුළ ජූලි 8 වනදා දක්වා සියලුම රජයේ පාසල් සහ රජය අනුමත පාසැල් වසා තැබීමට රජය තීරණය කර තිබේ. ගතවූ දෙසතියේ සිසුන්ගේ පැමිණීමේ ප්‍රගතිය... Read more
Local NewsNews ඉන්ධන නෑ.. පොලිසියට පාපැදි බෙදයි…MaimoonarJuly 3, 2022 by MaimoonarJuly 3, 20221 පොලිස් නිලධාරීන්ගේ භාවිතය සදහා පාපැදි 4,000 ක් ලබාදීමට රජයේ අවධානය යොමුව ඇත. ඉන්ධන අර්බුදය සමග රාජකාරි කටයුතු පහසු කිරීමේ අරමුණින් මෙම වැඩපිලිවෙල ක‍්‍රියාවට නැංවීමට අදහම්... Read more
Uncategorized බිලියන 65ක් රජයෙන් නොදුන්නොත් අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලත් ඉහලට…MaimoonarJuly 3, 2022 by MaimoonarJuly 3, 2022664 අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිල සඳහා සහනාධාරයක් ලබා දීමට නම් රුපියල් බිලියන 65 ක මුදලක් වර්ෂයකට අවශ්‍ය බව මහජන උපයෝගීතා කොමිසම විසින් රජයට දැනුම් දී ඇත.... Read more
Local NewsNews අලුත් ආණ්ඩුවක්.. අගමැති සජිත්… පක්‍ෂ කිහිපයක් එකගයි..MaimoonarJuly 2, 2022 by MaimoonarJuly 2, 20221 සමගි ජන බලවේගය විසින් තවත් දේශපාලන පක්ෂ කිහිපයක සහාය ඇතිව නව ආණ්ඩුවක් පිහිටීමේ සැලසුම් කර සිටින බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.... Read more
Local NewsNews කෝටි තුනහමාරක රත‍්‍රන් සොරාගනී..MaimoonarJuly 2, 2022 by MaimoonarJuly 2, 20220 නොර්වුඩ් නගරයේ ස්වර්ණාභරණ උකස් ගන්නා ස්ථානයකින් රුපියල් තුන් කෝටි පහළොස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ කිලෝ 1 1/2 ක් සොරා ගත් බව කියන කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු... Read more
BusinessBusiness NewsNews රුපියලේ වටිනාකම නැත්තටම නැතිවන්න ආසන්න තත්වයක්…MaimoonarJuly 2, 2022 by MaimoonarJuly 2, 20221 උද්ධමනය අනුපාතය සියයට 60%-70% දක්වා ඉහළ ගියොත් මෙරට මුදලේ වටිනාකම නැත්තටම නැති වනු ඇතැයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. උද්ධමනය පාලනය කර ගනිමින්... Read more
NewsPolitical ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි.. ජනාධිපති ෆේල්..- ඩිලාන්MaimoonarJuly 2, 2022 by MaimoonarJuly 2, 20221 රටේ ආර්ථික තත්ත්වය දෙස බැලූ විට ආණ්ඩුවක් ලෙස ජනාධිපතිතුමා ලෙස අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි. පසුගිය... Read more
International NewsNews ශ‍්‍රී ලංකාව අධි උද්ධමන කලාපයට ඇතුළු වුණා..- Bloomberg ලෝකයම දැනුවත් කරයි…MaimoonarJuly 2, 2022 by MaimoonarJuly 2, 2022617 ශ්‍රී ලංකාව අධි උද්ධමන කලාපයට පැමිණ ඇති බව ලෝක ප්‍රකට බ්ලූම්බර්ග් සඟරාව සඳහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය ජූනි මාසයේ උද්ධමනය 54% ඉක්මවා යාමත් සමග... Read more