Local NewsNews විවාහයට අත්සන් තබන තැන ‘තෙරුවන් සරණයි’ කියා අත්සන් කරලා..MaimoonarAugust 5, 2022 by MaimoonarAugust 5, 20221 තම විවාහ විවාහය ලියාපදිංචි කිරීමේ දී ඊට අදාළ ලේඛනයේ අත්සන් තපන තැන ‘තෙරුවන් සරණයි’ ලෙස ලියනු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත. විවාහ රෙජිස්ට්‍රාර්වරිය... Read more
Local NewsNews අරගලකරුවන්ට නොමිලේ නීතීඥ සහාය ඉවරයි.. අත්පුඩි ගැසූ නීතීඥයන් දැන් මුදල් අය කරති…MaimoonarAugust 5, 2022 by MaimoonarAugust 5, 20224 ගාලුමෝදර විරෝධතාවය මූලික කරගෙන අත්අඩංගුවට ගන්නා ලද විරෝධතා කරුවන් සඳහා මුලින් නොමිලේ පෙනී සිටි නීතිඥයන් දැන් මුදල් අය කරමින් සිටින බව වාර්තාවෙයි. මුලින් අරගලකරුවන් වෙනුවෙන්... Read more
Local NewsNews QR බිද වැටෙයි…MaimoonarAugust 4, 2022 by MaimoonarAugust 4, 20220 ඉන්ධන බෙදීම සඳහා භාවිතා කරන ක‍්‍රමය අද පෙරවරුවේ බිඳ වැටුනු බව ඉන්ධන පිරවුම්හල් කිහිපයක් සඳහන් කරති. ඉන්ධන පිරවුම් හල් අන්තයෙන් එම වෙබ් අඩවියට ඇතුළු වීමේ... Read more
Local NewsNews මා බලය ගන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීවයි.. සන්නද්ද අරගලයකින් නොවේ..- උවිදුMaimoonarAugust 4, 2022 by MaimoonarAugust 4, 20224 රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර මහතා ඇඹිලිපිටියේදී ක්‍රියාකාරීන් පිරිසක් සමග සාකච්ඡාවක් පැවැත්විණි. ඉන් අනතුරුව මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී රටේ පවතින වත්මන් දේශපාලන තත්වය පිළිබදව... Read more
Local NewsNews දානිෂ් අලිට සිර දඬුවම්….MaimoonarAugust 4, 2022 by MaimoonarAugust 4, 2022780 පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අරගලයේ ප්‍රධානියකු වන දානිස් අලි නැමැත්තාට සිරදඬුවම් නියම කර තිබේ. රක්ෂිත බන්ධනාගාරගතව... Read more
Local NewsNews විදුලි කප්පාදුව හොදටම අඩු කරයි…MaimoonarAugust 4, 2022 by MaimoonarAugust 4, 20226 දිනපතා සිදුවන විදුලි කප්පාදු කාලය අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ. අනුව හෙට දිනයේ විදුලි කප්පාදුව සිදු වන්නේ රාත්‍රී කාලයේ පැයක කාලයක් පමණක් බව මහජන... Read more
Local NewsNews QR කේතය රහසේ තබාගන්න.. වෙන අය ගත්තොත් හොරෙන් තෙල් ගහයි…- රජයෙන් දැනුම් දීමක්MaimoonarAugust 4, 2022 by MaimoonarAugust 4, 20224 ඉන්ධන ලබා ගැනීම සඳහා එක් එක් පුද්ගලයාට හිමි QR කේතය වෙනත් පුද්ගලයෙකුට ලබාගැනීමට නොහැකි ලෙස ආරක්ෂිතව තබා ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර... Read more
Local NewsNews ස්ටාලින් රිමාන්ඩ්…MaimoonarAugust 4, 2022 by MaimoonarAugust 4, 20222 ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අගෝස්තු දොළොස්වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අධිකරණ නියෝගයක් කඩ කළේ යැයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන... Read more
Local NewsNews ජනාධිපති අසුනේ වාඩි වූ අරගලකරුවා අල්ලයි.. රිමාන්ඩ්…MaimoonarAugust 3, 2022 by MaimoonarAugust 3, 20221 අරගලය කාලයේ කොළඹ ජනාධිපති මන්දිරයට ඇතුළත් ඇතුළු වී එහි ජනාධිපති අසුනේ අසුන්ගත් පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන දහ... Read more
NewsPolitical රවි කරුණානායක හෙලිකොප්ටරයකින් මන්නාරමට….MaimoonarAugust 3, 2022 by MaimoonarAugust 3, 2022700 එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රවී කරුණානායක මහතා ඊයේ (02) දින හදීසියේම පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට පැමිණියේය. මන්නාරම මහජන ක්‍රීඩාංගනයට පැමිණි රවිකරුණානායක මහතා... Read more