November 15, 2026

Author : Maimoonar

http://hellofm.vip - 5511 Posts - 0 Comments
Local NewsNewsPolitical

මන්ත්‍රී අජිත් ගිහාන් මහතා තමන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කරයි

Maimoonar
තමන්ට අපහාස වන අයුරින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරෙන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...
Local NewsNews

පසුගිය පාලන සමයන්හි දූෂණ විමර්ශනය සාක්ෂි මකා දැමීම නිසා අසීරු වී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි

Maimoonar
පසුගිය පාලන සමයන්හි සිදුවූ වංචා සහ දූෂණ සම්බන්ධ විමර්ශන කටයුතු මෙහෙයවීම වර්තමානයේදී අසීරු කර්තව්‍යයක් වී ඇත්තේ අදාළ සාක්ෂි සූක්ෂ්ම ලෙස මකා දමා හෝ විකෘති කර...
Local NewsNews

තොප්පිගල කැලෑවේ තිබී හමුවූ රොකට් ලෝන්චර් අවි පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පුළුල් විමර්ශනයක්

Maimoonar
වාලච්චේන, තොප්පිගල කැලෑවේ සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සොයා ගත් ස්වීඩනයේ නිෂ්පාදිත, සක්‍රීය තත්ත්වයේ පවතින රොකට් ලෝන්චර් අවි තුන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
Local NewsNewsPolitical

නිවාස ව්‍යාපෘතියක අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීම්

Maimoonar
කොළඹට ආසන්න ප්‍රදේශයක පිහිටි නිවාස සංකීර්ණයකට අයත් නිවාස කිහිපයක් නීතිවිරෝධී ලෙස පුද්ගලයන් කිහිපදෙනෙකු වෙත ලබාදීමට අනුමත කරමින් ලිපි නිකුත් කිරීමේ චෝදනාවකට අදාළව, ප්‍රකාශ ලබාදීම සඳහා...
Local NewsNewsPolitical

හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන වෙන් කෙරේ

Maimoonar
හැටන් නගරය අදියර කිහිපයක් යටතේ නිසි සැලැස්මකට අනුව සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව...
Local NewsNews

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාන්තා ආරක්ෂක නිලධාරිනියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ නිලධාරියා ඇප මත මුදාහැරේ

Maimoonar
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවයේ නියුතු පෞද්ගලික ආරක්ෂක සේවයට අයත් කාන්තා ආරක්ෂක නිලධාරිනියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ ආරක්ෂක පරීක්ෂකවරයෙකු ඇප මත මුදාහැරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය...
Local NewsNews

මාදැල් කර්මාන්තයේදී යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් වැළකී පවතින නීතියට ගරු කරන ලෙසට දැනුම්දීමක්

Maimoonar
මාදැල් කර්මාන්තය සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතය හේතුවෙන් වෙරළාශ්‍රිත පරිසර පද්ධතියට සහ අනෙකුත් ධීවර ප්‍රජාවට සිදුවන දැඩි අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින්, පවතින නීති රාමුවට අනුකූලව සාම්ප්‍රදායික...
Local NewsNewsPolitical

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමල් වීරවංශට සහ ස්වර්ණවාහිනියට එන්තරවාසි

Maimoonar
තමන්ට එරෙහිව අපහාසාත්මක සහ අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් සහ එම ප්‍රකාශය ප්‍රචාරය කළ ස්වර්ණවාහිනී නාලිකාවෙන් රුපියල් බිලියනය බැගින්...
Local NewsNews

මාතලේ කළුගඟ ආශ්‍රිතව මෙරට ප්‍රථම රිළා රැඳවුම් මධ්‍යස්ථානය ඉදිවෙයි

Maimoonar
මාතලේ දිස්ත්‍රික්කයේ කළුගඟ ජලාශය අවට ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මෙරට ප්‍රථම රිළා රැඳවුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට රජය කටයුතු සූදානම් කර ඇත. මේ සඳහා අවශ්‍ය බිම් කොටස...
Local NewsNewsSportsSports News

විස්සයි20 ලෝක කුසලානයේදී පිතිකරුවන්ගේ දක්ෂතා ඉහළ යනු ඇතැයි දසුන් ශානක පවසයි

Maimoonar
පසුගිය කාල වකවානුව තුළ ක්‍රීඩා කළ තණතීරු පිළිබඳව ගැටලු පැවති බවත්, ඉදිරි ලෝක කුසලාන තරගාවලියේදී පිතිකරුවන්ගේ දක්ෂතා සහ ස්ට්‍රයික් රේට් (Strike Rate) අගයන් ධනාත්මක ලෙස...