Local News News ලසන්ත වික‍්‍රමතුංගගේ බිරිදට ආණ්ඩුවෙන් ඉහල තනතුරක්…Shiran VirajFebruary 6, 2025 by Shiran VirajFebruary 6, 20250 ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ බිරිඳ වන සොනාලි සමරසිංහ මහත්මිය නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ උපදේශක තනතුර සඳහා රජය විසින්... Read more
Business Business News News ලුණු මිල 200 ඉක්මවා ඉහලට..Shiran VirajFebruary 6, 2025 by Shiran VirajFebruary 6, 20250 අද දිනයේ සිට ලුණු මිල ඉහල දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර ඇත. ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල්... Read more
Business Business News News ඇමති වසන්තට අනුව වී මිල නිසා සහල් මිල ඉහලට.. නාඩු 252යි, සම්බා 262යි..Shiran VirajFebruary 5, 2025 by Shiran VirajFebruary 5, 20250 අද දිනයේ රජය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද වී සහතික මිල අනුව සහල් පාලන මිලද ඉහල යාමේ තත්ත්වයක් මතුව තිබේ. ඒ වී කිලෝවත තොග ගැනුම්... Read more
Local News News වී මිලට එකග නෑ.. ඒත් ස්තුතියි..- පුංචිරාලShiran VirajFebruary 5, 2025 by Shiran VirajFebruary 5, 20250 ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රික් මහා... Read more
Business Business News News කොළඹ කොටස් බියකරු කඩා වැටීමක.. අද ඒකක 500කින් කඩා වැටේ..Shiran VirajFebruary 5, 2025 by Shiran VirajFebruary 5, 20250 අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල වශයෙන් පහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 500.39 කින් පහල ගිය... Read more
News Political මන්ත‍්‍රීලාට පර්මිට් දෙන්නෙත් නෑ.. රජයෙන් වාහන දෙන්නෙත් නෑ.. ප‍්‍රවාහන පහසුකම් තමන් සපයාගත යුතුයි..Shiran VirajFebruary 5, 2025 by Shiran VirajFebruary 5, 20250 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් සදහා රජයේ වාහන ලබා නොදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පවසයි. මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම රජයේ ප්‍රමුඛ කාර්යයක් නොවන බවත්... Read more
Local News News මුව ආවරණ දාගන්නැයි රජය දන්වයි..Shiran VirajFebruary 5, 2025 by Shiran VirajFebruary 5, 20250 දිස්ත්‍රික්ක කිහිපයක වාර්තා වී ඇති තරමක් සෞඛ්‍ය සම්පන්න නොවන වායු ගුණාත්මක මට්ටම් හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් හැකි සෑම විටම මුහුණු ආවරණ පැළඳීමට සහ... Read more
Local News News මෙවර නිදහස් දින පෙලපාලියෙන් සිංහ රුව ඉවත් කරලා…Shiran VirajFebruary 5, 2025 by Shiran VirajFebruary 5, 20250 කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ පැවති ජාතික නිදහස් දින උත්සවයේදී වෙනදා පෙලපාලියේ ඉදිරියෙන් ගමන් කරන සිංහ රුව රැගෙන ගියේ නැත. හමුදා සෙබලුන් ජාතික කොඩි රැගෙන පෙළපාඩියේ... Read more
Local News News පොලිස් නිලධාරියෙකුගෙන් උතුම් වැඩක්..Shiran VirajFebruary 5, 2025 by Shiran VirajFebruary 5, 20250 77 වන ජාතික නිදහස් දිනයදා හැටන් පොලිසියේ කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ සැරයන්වරයෙකු විසින් ආදර්ශමත් ක්‍රියාවක් සිදු කර ඇත. ඔහු නමින් ඩබ්ලිව්.ඒ.ආර්.විරසිංහ නම් පොලිස් සැරයන්වරයායි. ඔහු... Read more
News Political නාමල් ට‍්‍රම්ප්ට විරුද්ද වේ..Shiran VirajFebruary 4, 2025 by Shiran VirajFebruary 4, 20250 ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආධාර හසුරුවා ඇති ආකාරය පිළිබඳව රජය විසින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ... Read more