මාලිමාවේ 43ක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට..MaimoonarNovember 18, 2024 by MaimoonarNovember 18, 20240 මෙවර ජාතික ජන බලවේගයට තේරී පත්ව ඇති මන්ත්‍රීවරුන් එකසිය පනස් නව දෙනාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. ඒ හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ... Read more
Local NewsNews උසස් පෙල ටියුෂන් තහනමක්..MaimoonarNovember 18, 2024 by MaimoonarNovember 18, 20240 මෙවර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති වැඩමුළු හා සම්මන්ත්‍රණ ආදි සියල්ල 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උසස් පෙළ... Read more
Local NewsNews පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..MaimoonarNovember 18, 2024 by MaimoonarNovember 18, 20240 මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය අත් අඩංගුවට ගෙන තිබේ. මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඥාති නිවසක සැඟව සිටියදීය. මීගමුව... Read more
Local NewsNews IMF අදම වැඩ අල්ලයි..MaimoonarNovember 18, 2024 by MaimoonarNovember 18, 20240 දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා අද (18) ආරම්භ වන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය. ශ්‍රී ලංකාව පිළිබඳ තෙවන සමාලෝචන... Read more
NewsPolitical ප‍්‍රබල ඇමති ධුර තුනක් ජනපති යටතට..MaimoonarNovember 18, 2024 by MaimoonarNovember 18, 20240 අමාත්‍යවරුන් 22 දෙනෙකුගෙන් යුත් ජාතික ජන බලවේග රජයේ කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය. ඒ ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. එහිදී ආරක්‍ෂක,... Read more
NewsPolitical මාලිමා කැබිනෙට්ටුව දිවුරයි.. ලයිස්තුව මෙන්න..MaimoonarNovember 18, 2024 by MaimoonarNovember 18, 20240 ජාතික ජනබලවේග නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙයි. ඒ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුන් දෙන ලද නව... Read more
NewsPolitical රටේ ජනතාවගෙන් සොරකම් කල සියලු ධනය ගේනවා..- ඇමති වසන්තMaimoonarNovember 18, 2024 by MaimoonarNovember 18, 20240 ජනතාව බලාපොරොත්තු වූ සියලු දේහල් ඉටු කිරීමට සූදානම් බව වෙළද වාණිජ සමුපකාර හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. රටේ ජනතාවගේ බොටුව මිරිකමින්... Read more
NewsPolitical රනිල්ට කොකා පෙන්නා රවි දිනුම් කණුව පසු කරයි.. මන්ත‍්‍රී ලෙස පත් කරමින් ගැසට් කෙරේ…MaimoonarNovember 18, 2024 by MaimoonarNovember 18, 20240 නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු ලෙස රවී කරුණානායක මහතා පත් කර ඇත. ඒ මැතිවරණ කොමිසම් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි. කෙසේ වෙතත් එම මන්ත්‍රී... Read more
දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…MaimoonarNovember 18, 2024 by MaimoonarNovember 18, 20240 මෙම දිනවල ළමුන් අතර වෛරස් උණ රෝග කිහිපයක් පැතිර යමින් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා... Read more
Local NewsNews වෑන් රථයක් හොරකම් කර සගවාගනී..MaimoonarNovember 18, 2024 by MaimoonarNovember 18, 20240 මස්කෙලිය ප්‍රාදේශිය සභාව අසල ගාල් කර තිබු ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සොරාගෙන ගොස් වව්නියාව මල්ලාවි ප්‍රදේශයේ නිවසක සගවා තිබියදි හැටන් පොලිස් කොට්ඨාශ... Read more