January 29, 2026
BusinessBusiness NewsLocal NewsNews

ලාෆ්ස් ගෑස් මිල අද සිට ඉහළට

අද (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් (Laugfs Gas) මිල ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරවල මිල ගණන් සංශෝධනය කර ඇති අතර, නව මිල ගණන් පහත පරිදි වේ:

ගෑස් සිලින්ඩරයේ ප්‍රමාණයපැවති මිලවැඩි වූ මිලනව මිල
කිලෝග්‍රෑම් 12.5රු. 4,100රු. 150රු. 4,250
කිලෝග්‍රෑම් 5රු. 1,645රු. 65රු. 1,710

Related posts

ස්ථාන මාරුවිමක් ලද පොලිස් ස්ථානාධිපතිට ප්‍රදේශවාසින්ගෙන් උපහාර…

Maimoonar

ඉන්දීය රුපියල් භාවිතයට පුද්ගලික බස් හිමියන් අනුමැතිය ඉල්ලයි…

Maimoonar

කොළඹ නගරයේ පැල්පත් ඉවත් කිරීම ගැන නිවාස අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

Maimoonar