28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

කඩුගන්නාව අසල ගල් පෙරළීමේ අවදානම: කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් වසා දමයි

ගනේතැන්න සහ කඩුගන්නාව අතර කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ග කොටස තවදුරටත් ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් යළිත් වසා දැමීමට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.

  • ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස මෙම මාර්ගය වසා දමා ඇතත්, අද පෙරවරුවේදී මාර්ගයේ එක් කොටසක් පමණක් ගමනාගමනය සඳහා විවෘත කර තිබිණි.

මාර්ගය වසා දැමීමත් සමඟ කොළඹ සහ මහනුවර අතර ගමන් කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කිරීමට සිදුවන අතර, එම ප්‍රදේශවල තවදුරටත් වැසි ඇදහැලෙමින් පවතින බව වාර්තා වේ.

Related posts

IMF බලාපොරොත්තුවන ආදායම ලබන්න බැරි බව රජය IMF ට දන්වයි..

Maimoonar

නව වසරට කිරිබත් කන්න හාල් බෙදයි..

Maimoonar

ඉන්ධන මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න…

Maimoonar