Local NewsNews

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර විශ්‍රාම ගනී

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා සිය දශක තුනකට ආසන්න සේවයෙන් විශ්‍රාම ගොස් තිබේ.

ඒ මහතා ඊයේ (දෙසැම්බර් 03) දින සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා විට, මෙරටට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටු අවස්ථාව ඇතුළුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුවට නායකත්වය දෙමින් සුවිශේෂි කාර්යභාරයක් ඉටු කළේය.

ඔහුගේ සේවා කාලය පුරාවට, විශේෂයෙන්ම ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීමේදී, ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා වාරිමාර්ග ක්‍ෂේත්‍රයේ වැදගත් මෙහෙවරක් ඉටු කළ බවට පැසසුමට ලක්වේ.

Related posts

දිනෙත් බිරිය නැත්නම් තෝර ගන්න දේ දැන්මම තීරණය කරලා

Maimoonar

කෑම, බෙහෙත්, තෙල් ගේන්න සල්ලි නෑ.. ඉක්මනට ඩොලර් එවන්න..- මහබැංකුව විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් අයදී…

Maimoonar

පාස්කු විමර්ශන ඇණහිට ඇති බවට කොළඹ අගරදගුරු මැඳුරෙන් චෝදනාවක්

Maimoonar