NewsPolitical

SJB කොළඹ නගරාධිපති අපේක්‍ෂක හනීෆා වෙනුවට වෙන කෙනෙක් නගරාධිපති කරන්න යයි…

කොළඹ මහනගර සභාවේ පාලන මැතිවරණ ප්‍රතිඵලය අනුව කිසිවකුට බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලැබී නැත.

එම තත්ත්වය මත සභාවේ බලය පිහිටුවීම සඳහා බහුතරය පෙන්වීම සඳහා මේ වන විට සාකච්ඡා ක්‍රියාත්මක වෙමින් තිබේ.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහමාන් මහතා සඳහන් මහතා පැවසුවේ තම නගරාධිපති අපේක්ෂක රුවේස් හනීෆා මහතා තම කොට්ඨාසය පරාජයට පත්වී ඇති නිසා ඔහුට නගරාධිපති ධුරයට පත් කිරීමට යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති බවයි.

කෙසේ වෙතත් නගරාධිපති ධුරය සඳහා වඩාත්ම සුදුසුම පුද්ගලයෙක් සමගි ජන බලවේගයෙන් පත්කරන බවද හෙතෙම පැවසුවේය.

Related posts

විදුලි ගාස්තු පහල දැමිය යුත්තේ නිසි අධ්‍යනයකින්ලු..

Maimoonar

ඇදිරිනීතිය මැද වුවත් මාර්ග ඉදිකිරීම නවත්වන්නේ නෑ..

Maimoonar

රජයේ ඉඩම් බැංකුවක් පිහිටුවයි.. පුද්ගලික අංශයත් සමග සංවර්ධනය කරයි..

Maimoonar