Local News News

ඉන්දු-ලංකා ගිවිසුම් තොරතුරු දැනගැනීමේ පනතින් ඉල්ලන්නැයි දන්වලා..

ආණ්ඩුව රට පාවදීමේ ගිවිසුමකට අත්සන් නොකළ බව සඳහන් කළ ද අදාළ ගිවිසුම් මෙතෙක් රට හමුවේ තබා නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඇමති විජිත හේරත්ගෙන් ඉල්ලා සිටි විට ඒවා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින ලෙස දැනුම් දුන් බව ඔහු සඳහන් කළේය.

රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවට අදාළ ගිවිසුම් ඉදිරිපත් කළේ නම් සිදුව ඇත්තේ කුමක් දැයි දැනගත හැකි බව අජිත් පී. පෙරේරා ප්‍රකාශ කරයි.

Related posts

තව දින පහකින් බංකොලොත්කම අවසන්.. ණයක් ලැබෙනවා..

Shiran Viraj

මත්තල ගුවන් තොටුපළට සංචාරකයන්ට එන සහන පැකේජ…

Shiran Viraj

මැතිව්ස්ගේ ද්විත්ව ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම 515ක් දක්වා යයි

Shiran Viraj