26.7 C
Colombo
October 2, 2026
BusinessBusiness NewsLocal NewsNews

පොල් ගෙඩි කෝටි 20ක් රටින් ගෙන්නයි..

වෙළෙඳපොළේ පවතින පොල් හිඟයට විසඳුමක් ලෙස අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් ගෙඩි මිලියන 200 කට සමාන වන ලෙස පොල් මද, පොල් කිරි, පොල්කිරි පිටි සහ දිසිඳි පොල් ආනයනයට රජය තීන්දු කර තිබේ.

ඒ සඳහා සමාගම් 21 කට අවසර ලබා දී ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග සඳහන් කරයි.

එම පොල් අප්‍රේල් මාසය වන විට මෙරටට ලැබෙනු ඇති අතර ඒ සමග මෙතෙක් අපනයන කර්මාන්ත සඳහා යොදාගත් දේශීය පොල් ජනතාවගේ පරිභෝජනයට යොදාගත හැකිවන බව ද ඒ මහතා සඳහන් කරයි.

Related posts

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 100 ක් වෙයි

Maimoonar

රටම එකට ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය විරෝධී දැනුවත් කිරීමේ වැඩසටහනක් හැටන්හිදී පැවැත්වෙයි

Maimoonar

ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ එක්රැස්කර ගන්න..- හමුදාපති රටටම දන්වයි..

Maimoonar