January 29, 2026
Local NewsNews

රජයේ ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට..?

ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති පිරවුම්හල් විදේශ සමාගම්වලට ලබාදීමට රජය උත්සාහයක නිරත වන්නේ යැයි සැකයක් ඇතිව තිබෙන බව ඉන්ධන බෙදුම්කරැවන්ගේ සංගමය සඳහන් කරයි.

රජය ඊට අදාළව විවිධ උත්සාහ දරමින් සිටින බව සංගමයේ උපසභාපති කුසුම් සඳනායක මහතා සඳහන් කරයි.

මේ වන විට ඉන්ධන බෙදුම්කරුවන්ට ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලට ගොස් සංදේශයක් බාර දීමට අද දිනයේ කටයුතු කරන බව ඒ මහතා පැවසීය.

Related posts

විශේෂ පාසල් නිවාඩුවක් සදුදා..

Maimoonar

චම්න්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක ආණ්ඩුවට…? අතහිත තිස්ස අත්තනායකගෙන්..?

Maimoonar

කලාකරුවෝ කා කොටාගනිති… ‘ඉරාජ් එක්ක බෑ..’ කියා කසුන් කල්හාර, උමාරා ‘රගහල’ වර්ජනයේ..

Maimoonar