Local NewsNewsPolitical

ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය සතු ඉඩම් බදු දෙයි..

ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය සතු ඉඩම් බදු දීම සදහා 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මගින් යෝජනා කර තිබේ.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ආණ්ඩු දිසානායක මහතා  අද  පාර්ලිමේන්තුවට අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් මේ බව පැවසුවේය.

Related posts

‘ගිනි කිකිලිගේ රජ ගැහිල්ල..’ සමග රෝසි රහස් පොලිසියේ…

Maimoonar

රජයේ ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට..?

Maimoonar

රියදුරන් නෑ.. දුම්රිය ගමන් වාර 24ක් අවලංගුයි..

Maimoonar