NewsPolitical

අපි බාරගත්තේ සල්ලි නැතිව තෙල් නැවු පෝලිමක් තිබ්බ රටක්…

ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබාගන්නා අවස්ථාව වන විට ශ්‍රී ලංකාව නිල වශයෙන්ම බංකොලොත්භාවය ප්‍රකාශ කර තිබූ රටක් බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ජාතන්තර වශයෙන් ණය ගැනීමද නොහැකි තත්ත්වයට පත්ව ණයවර ලිපියක් විවෘත කර ගැනීමට නොහැකි රටක් බවත් හෙතෙම පැවසීය.

ණයවර ලිපියක් විවෘත කර ගැනීමට නොහැකිව වරායේ තෙල් නැවු පෝලිමක් ඇතිවී තිබියදී තත්ත්වයක්ද තිබූ බෝද හෙතෙම කියා සිටියි.

ජනතාව පාරේ පෝලිමේ සිටියදී නැව් පෝලිම මුහුදේ තිබූ බවත් ඔහු පැවසුවේය.

එවන් විශාල ආර්ථික අර්බුදයක් මැද රට භාරගන්න ලද තම කණ්ඩායමේ ද කැබිනට් අමාත්‍ය ධුර සම්බන්ධයෙන් අත්දැකීම් ඇති පිරිසි සිටියේ හය දෙනෙක් පමණක් බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

Corona : තවත් 46ක් සුව වී පිටවේ.. සුව වීමේ ප‍්‍රතිශතය 63% පනී.. අද වාර්තාව මෙන්න..

Maimoonar

කොරෝනා මඩින ශ‍්‍රී ලංකා වැඩපිලිවෙල විශිෂ්ඨයි.. ජනපති ගෝටාභයට ස්තුතියි..- ලෝක සෞඛ්‍ය සංවිධානය ජනපතිට සුබ පතයි..

Maimoonar

පසුගිය සමයේ පුද්ගලික සමාගමක් එංගලන්තයෙන් ගෙන්වූ කුණු තොගය යළිත් එංගලන්තයටම යවයි

Maimoonar