Business Business News News

මිල අඩුම Lite Ace.. නව බදු සමග ටොයොටා නව මිල ගණන් මෙන්න..

රජය විසින් හදුනාවා දී ඇති නව බදු සමග ටොයොටා ලංකා සමාගම සිය වාහන ආනයනය කර අලෙවි කිරීමට බලාපොරොත්තු වන මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.

එම වාහන ආරම්භක මිල ගණන් මෙසේය.

  • Lite Ace : Rs. 7.45 million
  • Wigo : Rs. 9.15 million
  • Lite Ace Van : Rs. 11.4 million
  • Raize : Rs. 12.25 million
  • Hilux (Single Cab) : Rs. 15.2 million
  • Hiace : Rs. 19.95 million
  • Coaster : Rs. 19.8 million
  • Yaris Ativ : Rs. 18.5 million
  • Yaris Cross : Rs. 21.15
  • Rush : Rs. 17.95 million
  • Corolla : Rs. 28 million
  • Prius : Rs. 28.9 million
  • Corolla Cross : 35.5 million
  • RAV4: Rs. 37.5 million
  • Camry : Rs. 44 million
  • Land Cruiser 250 : Rs. 75 million
  • Alphard : Rs. 73.9 million
  • Fortuner : Rs. 61 million
  • Land Cruiser 300 : Rs. 118 million

Related posts

ජනපති-රනිල් රහසේ සාකච්චාවක්…

Shiran Viraj

කතානායකගේ නිවසත් වටලන බව කියයි…

Shiran Viraj

IMF අදම වැඩ අල්ලයි..

Shiran Viraj

Leave a Comment