Local NewsNews

බීමත් රියදුරන්ගේ රියදුරු බලපත‍්‍රය අහෝසි කරන්න යයි..

බීමත් බීමතින් රිය පැදවීමේ වරදට අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය වසරක කාලයකට අත්හිටීමට හෝ අවලංගු කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.

බීමතින් රිය පැදවීම බහුලව දැක්විය හැකිවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් දඬුවම් වැඩ වැඩි කළහොත් මෙම තත්ත්වය පාලනය කළ හැකි බවත් පොලිසියේ අදහසයි.

ඒ අනුව ඉදිරියේදී මෙම ඉල්ලීම කිරීමට පොලිසිය සූදානමින් සිටී.

Related posts

රනිල් 85%ක් ගන්නවා..

Maimoonar

කොස්, දෙල්, මඤ්ඤොක්කා මිල ඉහලට…

Maimoonar

සජිත් අගමැති අපේක්‍ෂක ලෙස එජාපය විසින් නම් කරයි..

Maimoonar