BusinessBusiness NewsNews

රජය ආනයනය කල පලමු සහල් තොගය කොළඹ වරායට..

රට තුල ඇතිව තිබෙන සහල් හිඟයට විසදුමක් ලෙස රජය විසින් ආනයනය කරන පළමු සහල් තොගය අද දිනයේ කොළඹ වරායට පැමිණිමට නියමිය.

පලමු තොගය වන මෙය සහල් මෙට්‍රික් ටොන් 5,200කි.

අදාළ නෞකාව පැමිණෙන බව මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කෙරුණත් එම නෞකාව නොපැමිණියේය.

Related posts

චීනයේ නව වෛරසය සිඝ්‍රයෙන් ව්‍යාප්තවන ලකුණු : ගොදුරුවි ඇති පිරිස ඉහළට

Maimoonar

කුඩු කිලෝ 300ක් අත්අඩංගුවේ…

Maimoonar

චීනයේ නව වෙරලාරක්ෂක පිළිවෙතට ඉන්දුනීසියාවේ විරෝධය

Maimoonar