News Political

ජනපති මව රෝහලේ.. බලන්න ජනපති යයි..

ජනාධිපති අනුර දිසානායක මහතාගේ මව රෝගී තත්ත්වයක් මත රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

තම මෑණියන්ගේ සුව දුක් බැලීම සඳහා ජනාධිපතිවරයාද රෝහල වෙත රෝහල් ගොස් තිබෙන පින්තූරයක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

පසුගිය දිනක ද ඇය රෝගී වීම මත අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබින.

ජනාධිපතිවරයා ඇයගේ සුවදුක් බැලීම සඳහා ගොස් ඇත්තේ එම රෝහලටදැයි සදහනක් නැත.

Related posts

මෙරට මුලින්ම කොරෝනා එන්නත දෙන අය මෙන්න..

Shiran Viraj

ඩොලරය වාර්තා තබමින් ඉහලට.. අද 330යි..

Shiran Viraj

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධූරයට ලොහාන් රත්වත්තේ

Shiran Viraj