February 12, 2026
NewsPolitical

රටට අවශ්‍ය අමාත්‍යංශ නිර්මාණය කරනවා.. නියෝජ්‍ය ඇමතිලා 25 පනීවි..

රටට අවශ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කර නියෝජ්ය අමාත්‍ය ධූර ලබාදිමට සැලසුම් කර ඇතිබව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

පුද්ගල අවශ්‍යතා අනුව නියෝජ්ය අමාත්‍යධූර ලබාදීමක් කිසිසේත් සිදු නොවන බව වැටී ඇති ආයතන ගොඩ ගැනීමට හැකි පුද්ගලයන් ඒ සඳහා යෙදවීමට පියවර ගන්නා බවත් ඔහු සදහන් කලේය.

නව ආණ්ඩුවේ නියෝජ්ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 25 සීමාව ඉක්මවානු ඇතිබවත් ලැබී ඇති බලය කිසිසේත් අනිසි ලෙස භාවිතා නොකරන බවත් ලේකම්වරයා පවසයි.

ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් පමණක් ලැබී ඇති බලය භාවිතා කරන බවත් මෙවන් අසීමිත බලයක් කිසිසේත් බලාපොරොත්තු නොවු බවසූ ඔහු ජනතාව තැබූ විශ්වාසය කිසිසේත් කඩ නොකරන බව වැඩිදුරටත් පැවසීය.

Related posts

පරාක්‍රම සමුද්‍රය බැම්ම උඩින් බර වාහන යන්න හොඳ ජොගින් ට‍්‍රැක් එපා කියන්නේ ඇයි..- අනු නාහිමි අසයි…

Maimoonar

සහල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය අද සිට ගෙදරටම…

Maimoonar

සනිපාරක්ෂක තුවා අත්‍යවශ්‍ය භාණ්ඩයක්.. සුඛෝපභෝගී භාණ්ඩයක් නොවේ..- ඇමතිනී…

Maimoonar