Local NewsNews

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය අත් අඩංගුවට ගෙන තිබේ.

මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඥාති නිවසක සැඟව සිටියදීය.

මීගමුව පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන්ගේ රථ වාහන සඳහා ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වංචා කළේ යැයි චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Related posts

මංගල සමරවීර වහා අත්අඩංගුවට ගන්න – මහින්දානන්ද

Maimoonar

රට පුරා සෞභාග්‍යා ගම්මාන පිහිටුවයි..

Maimoonar

හිටපු අමාත්‍යවරුන් තිදෙනෙකුට නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් කැඳවීම්

Maimoonar