February 12, 2026
Local NewsNews

අද සිට වැසි ඉහලට…

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්‍යේ නියුතු කාලගුණ විද්‍යාඥා මලිත් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ අනුව අද (09) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර් 50 පමණ තද වැසි ඇතිවිය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු ,උතුරු මැද සහ වයඹ පළාත් වලත් හම්බන්තොට ,මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව පැවසීය.

එහිදී දිවයින වටා මුහුදු ප්‍රදේශ වල කාලගුණ තත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්විය.

– Reporter

Related posts

“මහින්ද සුලඟේ” ආරම්භක සාමාජිකයෙකු වීම වරදක් නම් ජාතියෙන් සමාව ගන්න සුදානම් – අමාත්‍ය විමල් විරවංශ කියයි

Maimoonar

වූහාන් නගරයේ සංචාරක තහනම ඉවතට

Maimoonar

Breaking News : කොරෝනා මාරාන්තික රෝගයක් නොවේ.. පුංචි උණ හෙම්බිරිස්සාවක්.. – SB

Maimoonar