Local News News

පොල් මිල යළි ඉහළට…

ගාල්ල දිස්ත්‍රික්කයේ පොල් මිල යළි ඉහළ යමින් ඇතිබව වෙළදුන් පවසයි.

මේවන විට පොල් ගෙඩියක මිල රුපියල් 110-130 අතර මිලක පවතියි.

පවතින පොල් හිඟය පොල් මිල ඉහළ යාමට හේතුවී තිබේ.

මේවන විට වෙළද පොළේ පොල් සඳහා ඉහළ ඉල්ලුමක් ද පවතියි

– Reporter

Related posts

අලුත් අගමැති යෝජනා කෙරේ…

Shiran Viraj

පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට කණ්ඩායම් 85 ක්

Shiran Viraj

පෙර දස්කම් බලාපොරොත්තු වෙන්න එපා – සංගා ක්‍රීඩා ලෝලීන්ට කියයි

Shiran Viraj