NewsPolitical

මාලිමා පොලිස් ඇමති මමයි කියා පොලිසිය මට මේ දිනවල හොදට සලකනවා..- ලාල් කාන්ත

ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මේ දිනවල අසත්‍ය ප්‍රචාර රැසක් පළවෙමින් ඇතැයි එම පෙරමුණේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගය බලයට පැමිණි දිනෙක පොලිසිය භාර අමාත්‍යවරයා වන්නේ තමන් බවටද ප‍්‍රකාශයන් පළවෙමින් ඇතැයිද ඔහු පැවසීය.

ඒ හේතුවෙන් තමන්ට මේ දිනවල පොලිස් නිලධාරීන් හරියට සලකමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Related posts

කෑන්වලට ඉන්ධන දෙන පිරවුම්හල් ලයිස්තුව මෙන්න…

Maimoonar

ගමන් කරමින් තිබූ පොලිස් යතුරු පැදියකට ගසක් කඩා වැටේ.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ..

Maimoonar

සන්නස්ගලගෙන් විරෝධතාකරුවන් පුහුණුකරන මධ්‍යස්ථානයක්.. වීඩියෝවක් එලියට

Maimoonar