NewsPolitical

යට ඇදුම දිරලා.. මේස් බැනියම හිල්වෙලා.. යට ඇදුම් පෙන්වන්න බැරි රටක් මේක..- හදුන්නෙත්ති

මේ රට යට ඇඳුම් පෙන්වීමට බැරි රටක් බවට ජාතික ජන බලවේග ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

යටට අඳින යට ඇඳුම් හෝදා වේලා වැලක දමා ගැනීමට නොහැකි බවත් ‘යටට අඳින ඇඳුම් අපේ දිරලා. මේස් බැඳීමේ හිල් තියෙනවා’ යයිද ඔහු පැවසීය.

එනිසා කමිස හෝදා එළියේ වෙලේ දැම්මට යට ඇඳුම් හෝදා වේලෙන්න දාන්නේ කාමරයේ බවත් ඔහු කියා සිටියේය.

ජාතික ජන බලවේග ජනාධිපතිවරණ ජනරැලියක් කින්නියා ප‍්‍රදේශයේදී අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

වසංගත රෝග අංශ ප්‍රධානියා ධූරයෙන් ඉවත්කෙරේ ?

Maimoonar

ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා වන අමෙරිකානු ආනයන බදු 20% දක්වා පහළ බසී

Maimoonar

විපක්ෂයම එකතු වෙලා ජනාධිපතිට යවපු ලියුම මෙන්න

Maimoonar